ලංකාවට තව ආයෝජන මාවතක් ඇරේ. නිශ්චල දේපොළ පිළිබඳව ලන්ඩන් නුවර පැවති අන්තර් ජාතික සමුළුවකට ශ්‍රී ලංකාව ලන්ඩන් නුවරදී පසුගියදා පළමු වරට සහභාගී විය. අන්තර් ජාතික 01 December 2011
රනිල් විශේෂ ප්‍රකාශය නොකරයි. පාර්ලිමේන්තුවේ කළ යුතු තම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 01 December 2011
සභාපති තිදෙනෙක් ගෙදර යැවෙති. ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව හා පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගමේ සභාපතිවරුන් ඉවත් කිරීමට රජය තීරණය කරයි. ඔවුන් සම්බන්ධයෙන් පැවැති ප 30 November 2011
සිසුන් 5ක් පොලිසියේ 11ක් රෝහලේ. කොළඹ කොටුවේ පෙළපාළියේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පස් දෙනකුත් පොලිසිියේ 11 දෙනකුත් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ 30 November 2011
පළාත් තුනක මුහුද රළුයි. සුළඟත් සැරයි. දිවයිනේ ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක ආශි‍්‍රතව අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බැවින් නැගෙනහිර ගිණිකොණ හා දකුණු ප්‍රදේශවල අද පස් 30 November 2011
පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි රැකියා ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද සවස කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශයට ගි 30 November 2011
ග්‍රේරු ආණ්ඩුවට එක්වෙයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය වැයට පක්ෂව ඡන්දය දී පාර්ලිමේන්තු සභා ගැබ හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් 30 November 2011
කොටුවේ පොළපාළියට කඳුළු ගෑස් කොළඹ කොටුවේ පොළපාළිකරුවන් පිරිසක් විසිරැවීමට පොලිසිය කඳුළුගෑස් ගැසීය. ඔවුන් පාර්ලිමේන්තුව දෙසට යෑමට තැත් කළ බව පොලිසිය කියයි. 30 November 2011
අධිවේගී පාරේ යන්නත් පෝලිම දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කාර්යබහුල වී තිබේ. කොළඹ සිට ගාල්ල දෙසටත් ගාල්ලේ සිට කොළඹටත් යන එන වාහන නිසා අධිවේගී මාර්ගය කාර්යබහුල 30 November 2011
ජනපති පාර්ලිමේන්තු මන්දිරයේ ආරක්ෂක උපදේශක සභාවේ රැස්වීමකට සහභාගීවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එජාප මන්තී් 30 November 2011
ඇතුගලින් පුංචි චෙස් ශූරයෙක් රටවල් 70ක් පරදවමින් ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු අටෙන් පහළ විවෘත තරගයේ සම ශූරතාව - දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ ත 30 November 2011
ගේ‍්‍රරු දැනෙන දෙයක් කරන්න යයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් සියලූ දෙනාට දැනෙන දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් ලාල් ගේ‍්‍රරු (එජාප) පාර්ලිමේන්තුවේ 30 November 2011
ආසියානු ත්‍රෝබෝල් කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට ආසියානු ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කළ සිවුවැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ස 30 November 2011
ගේ‍්‍රරු ආණ්ඩුවට රජයට සහාය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිසා මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා මද වේලාවකට කලින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළ 30 November 2011
මරුවා සමග තෙල් අදී කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් පිරිපහදුව දක්වා යන තෙල් නළයකින් කොළඹ ග්රෑන්ඞ්පාස් 87 වත්තේ ඇළකට කාන්දුවන තෙල් එකතු කැර ගැනීමට එහි ව 30 November 2011
බොලිවුඞ් නිළිය නොමිලයේ රඟයි ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් පර්නැන්ඩස් සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට යන බව ඉන්දියා මාධ්‍ය කියයි. ඇයගේ කොටස වෙනුවෙන් 30 November 2011
අසාර්ථක වීමට හේතුව සන්නිවේදන පරතරයයි: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවීමට හේතුව ක්‍රීඩකයන්, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් අතර පැවැති සන්නිවේදනය පරත 30 November 2011
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා: ඩිල්ෂාන් ‘සියැට්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලං 29 November 2011
රජරට හයකගේ පන්ති තහනම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ පන්ති උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන විසින් සති පහකට තහනම් කරන ල 29 November 2011
කාන්තා පාපන්දු කුසලාන යුද හමුදාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ අන්තර් සමාජ කාන්තා ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩිකාවෝ සමත් 29 November 2011
ලන්ඩන් පහන් උළෙලට මහ සෙනඟක් දීපවාලි උත්සවය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්විණි. මහ කොමසාරිස් දොස්තර 29 November 2011
පැමිණිලිකාරිය උසාවියේදී මරුට කඩුවෙල හෝමාගම වෙළෙඳ හලක අයිතිකාරිය පැළඳ සිටි රන් බඩු ද කඩේ තිබූ රුපියල් පන් දහක් ද කොල්ල කෑ බව කියන මවක හා දරු දෙන්නා කඩුවෙල උසාවියේ ද 29 November 2011
අසිත පෙරේරා අක්ත පත්‍ර බාරදෙයි ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති අයිවන් අසිත ජෝන් පෙරේරා මහතා ඉතාලි ජනපති ජෝර්ජියෝ නාපොලිතානෝ වෙත ක්විරිනල් මන්දිරයේ දී අක්ත පත්‍ර බා 29 November 2011
රනිල්/ බාහු හයිඩ්පිටියේ නිදහස හා ප්රජාතන්ත්රවාදය රැක ගැනීම, හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත රජයට විරෝධ 29 November 2011
සෞන්දර්ය සිසුහු වීදි බසිති සෞන්දර්ය සිසුහු අද එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. නේවාසිකාගාර ප්‍රශ්නයට විසදුම් දෙන ලෙසත් ශිෂ්‍ය සංගම් පිහිටුවන ලෙ 29 November 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026