බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේ සංචාරක හෝටලය දී හෙරෝයින් මත්කුඩු කිලෝ දෙකක් සමග පාකිස්තාන ජාතිකයන් තිදෙනකු සහ ශ්‍රි ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.එහි වීදි වටිනාකම අසූ ලක්ෂකි. පාකිස්තානුවන් කුඩු ගිලදමා ලංකාවට පමිණ ඇතැයි කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා එලියට ගන්නේ නියම තැනකින්නේ..පවර් එකත් වැඩි ඇති. (ස)
මෙහෙන් කට්ටිය ලෙඩවෙලා රට යවනකොට, රටින් මෙහෙට වෙන අය එනවා. (නි)
නවතම හුවමාරුවක්. හෙළයිනි, සැරසෙවු! (නි)
මෙයාලට මොනවා හරි දෙන්න බෙහෙතක් නැද්ද කුඩු පැකට් බඩේදිම කුඩුවෙන්න? (නි)
ඔය පකිස්ථානය දැන්වත් අනාරක්ෂිත රටක් හැටියට නම් කර, මෙරටට මේගොල්ලෝ එන එක සීමා කරන්න බලධාරිනි (නි)!
උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මල්ලී, මේවා ගෙන්නන්න පුලුවන් අපේ එක්කෙනෙකුට විතරයි, හරිද? (නි)
අල්ලා එපා කිවුවේ නැද්ද දන්නෙ නැහැ. මේවා හොද වැඩ වෙන්න ඇති, කට්ටියටම හොද ඌරු මස් ටිකක් කවලා ගනිමු. (නි)
මේවා පිටරැටියො අරගෙන අපේ රටට එන්නේ එය ඉල්ලුම් කරන නිසයි.. ඔය ඉල්ලුම කරන කෙනා සොයා ගන්න.!(නු)
සංචාරකයෝ කිය්නනේ දැං එන තරමක් එන්නේ ඉන්දියානුවන් පකිස්ථානුවන්.. සාෆ්රටවල එන අයට සහන දීලා තියෙන නිසා තමයි ඔයගොල්ල මේතරම් එන්නේ.. බැරිද ඔය සහන අයින් කරන්න..!(නු)
ඔය සාෆ් රටවලට දීලා තියෙන් සංචාරක සහන ඉවත් කළොත් මේ වගේ වැඩකට නැති අය අඩු වෙයි.. අනික මේ වගේ දුප්පත් රටවල අය ආවා කියලා අපිට වෙන සෙතකුත් නැහැනේ..!(නු)
හිර ගෙවල් වටලන්න කලින් මේ වගේ තැන් වටලන්න තිබුණා...පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට පින් (ස)
පකිස්තානුවෝ කරොත් කරන්නේ ඔය වගේ දේවල් තමයි (ස)
ලෝකේ තියෙන වැඩකට නැතිම රටක් (ස)
මුස්ලිම් අය නෙමෙයි, කුඩු බොන්නේ අපේ සිංහල කොල්ලෝ. (නි)