සාලින්ද බණ්ඩාර දිසානායක මධ්‍යම පළාත් සභාපති අද කැමැත්තෙන්ම ටිකට් කප්පවාගෙන මහනුවර රෝහලෙන් පිටවී ගිය බව අධ්‍යක්ෂ දොස්තර ඩබ් ජී කේ දිසානායක මහතා කියයි. හඟුරන්කෙත මාදන්වල ගොවිපළේ කටුමැටි පැලේදී එල්ලී මැරැන්නට ගියැයි කියන සභාපති මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලු කැරුනේ පසුගිය සෙනසුරාදාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති මහත්තයෝ ඔයාට ඡන්දේ දුන්න අයට දෙවියන්ගෙම පිහිටයි (ස)
රටේ වෙන අපරාධ දැකලා ජීවිතය එපාවුණාවද්ද? (නි)
මේ අපේ එස්.බී. ඇමති තුමාගේ සහෝදරයා නේද?
බුදු දහමේ සත්‍යය එයයි. (නි)
මල්ලිගෙ නෙමෙයි හරිනම් ටිකට් එක කපලා දාන්න ඕනෑ, වෙන කෙනෙක්ගේ. (නි)
එයාව නෙමෙයි අපිට අවශ්‍ය. (නි)
මේ වගේ මනස දුර්වල අයට තමයි ලංකාවෙ පළාත්සභාවල වැඩිහරියක් සභාපතිලා වෙලා ඉන්නේ.. මෙයා හොදයි මරණාධාර සමිතියේ සභාපතිකමට..!(නු)
ගෙදර ගියත් රෝහලේ හිටිය වගේම තමා , විවේකී සුවයෙන් ඉන්න එකනේ (ස)
කල පින් තියෙන්න ඇති. අනේ හොඳයි (ස)
අනේ මන්දා මේ මනුස්සයා ආයෙමත් ඔය වගේ දෙයක් කරගනීවිද කියලා ? (ස)
තමන්ගේ ජීවිතය විනාස කරගන්න හැදුවට මෙයාට නඩු දාන්න ඕනි. ඇඟ බැදිය යුතුයි (ස)
අයියෝ! රෝහලින්නේ. මම හිතුවේ වෙන දෙයක්. (නි)
අපරාදේ අරයට එහෙම සිතුවිල්ලක් ආවනම් .......... (ස)
එයාගේ ටිකට් එක අනු නාමයෙන් බේරුනේ. (ස)
මේ අයට මොනවාගෙන් කියලා අඩුවක්ද? මොනවට සියදිවි නසාගන්න යනවද මන්දා? (නි)
දැන් හිතෙනවා ඇති මැරෙන එකත් පණ යන වැඩක් කියලා. (නි)
කලින් කිව්වනම් මොකක්හරි ගෙනැත් දෙන්න තිබ්බා (ස)
ටිකට් කපාගත්තට තාම ප්‍රශ්නේ ඉවර නෑ (ස)
වැඩේ නවත්වන්න එපා.. තව තව උත්සාහ කරන්න (ස)
කොහොමත් එයාලා ඔක්කොම "ටිකට් කපාගෙන" තමා ඉන්නේ. (ස)
ඒකතමයි චන්ද්‍රසිරි, දැන්නම් හිතෙනවා ඇති මේ ගමන්ම දේශපාලනයෙනුත් ටිකට් කපාගත්තා නම් හොදයි කියලා. (නි)
කරුණාකර ඔබේ උත්සාහය අත්හරින්න එපා. (නි)
මැරෙන්න අවශ්‍ය නිසානේ මැරෙන්න හදන්නේ? ඉතිං ඇයි බේරාගන්න දගලන්නේ? (නි)
දැන් හිතෙනවා ඇති (ස)