අම්බලන්ගොඩ කන්දෙගොඩ විදුහලට රුපියල් තිස් ලක්ෂයක වියදමින් නව ගොඩනැගිල්ලක් අද විවෘත කෙරිණි. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා කෙයාර් පදනම එහි බරපැණ දැරීය. ළමයින් 250කට එහි ඉගෙනීමේ පහසුකම් ඇත. මේ පාසල අවුරුදු 100කට වඩා පැරණිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන් බැලුවොත් ඇත්ත වැටහේවි. (නි)
හොද වැඩක්
මේක කුමන්ත්‍රණයක්. වහා පෙලගැසෙනු (ස)
නිකන් දෙනවනම් අපිට ඇමරිකාව හොඳයි (ස)
කෝ අනේ මේ ඇමරිකානු විරෝධීන් .. කෝ මේ ඊනියා දේෂප්‍රේමියෝ (ස)
නිකන් දෙනවා නම් ඇමෙරිකාව හොදයි. කෝ අර දේශප්‍රේමී අය? (නි)