උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිණියහ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි විශේෂ ප්‍රභූ අංගනයේදී ගුවන් හමුදා උත්තමාචාරයන් ඔවුන් වෙනුවෙන් පිරිනැමිණි.
විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරු අමුත්තන් පිළිගත්හ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය තාන්ත්‍රික වැඩක්ද
අනේ මන්ද මොකද මේ වෙන්න යන්නේ? (ස)
ස්වාසිලන්තයේ රජතුමාට වගේද ??? (ස)
කාලෙකින් සුදු මහත්තයෙක් ලංකාවට ආවෙ නැහැ. (නි)
අඩුමගාණේ අපේ රටට විදෙස් නායකයෝ එන එක ගැන හරි අපිට සතුටු වෙන්න පුලුවන්. (නි)
ට්‍රිෂාන්, ගයාන්, වරුණ ඔබ හරි. (ස)
කවුරු වුණහම මොකද, අපිට වාසියක් වෙනවා නම්? (නි)
අපිට ඉන්නේ මේ වගේ අය තමයි (ස)
අරාබි රටවල ලොක්කෝ තමා ලංකාවට උදව්වට ඉන්නේ. යන්නෙත් එහෙට පමණි. බටහිර රටවලට යන්නත් බෑ, එහෙන් එන්නෙත් නැහැ. (ස)
උගන්ඩාවත් රටක්ද ? (ස)
ස්වාසිලන්තේ කට්ටියට පස්සෙ උගන්ඩාවෙන්.....ඊ ලඟට කොහෙන්ද? (ස)
මේ උදා වී ඇත්තේ ලාංකීය ජනතාවගේ දෙනෙත් හැරීමට කාලයයි. (නි)
ආධාර ගලා එනවා..අනේ අපේ සල්ලි (ස)
ඉස්සෙල්ලා ස්වාසි ලන්තෙන්, දැන් උගන්ඩාවෙන් ඊලඟට සෝමාලියාවෙන්ද ?? (ස)
මම ජීවත් වෙන්නේ උගන්ඩාවේ, උගන්ඩාව අපිට වඩා වේගයෙන් ඉදිරියට යනවා (ස)
කවුරු හරි ඉදල හිටල හරි මේ පෑත්තෙත් ඈවිත් යන එකනම් හොඳයි! (ස)
මේ වගේ රටවල්වල ජනාධිපතිවරුද එන්නෙ..? මෙලෝ වැඩක් නැහැ..!(නු)
ඔවු ඉතිං. වෙන කවුරු එන්නද මෙහෙට. (නි)
දැං මේ ස්වාසිලන්තයටය් උගන්ඩාවටයි සමච්චල් කරන අය ලංකාවෙ ගන හිතන් ඉන්නෙ කොහොමද? අමතක කරන්නඑපා වරුණ. ලුම්බිණි අපේ ආර්ථිකයත් ඩොලර් බිලියන පනස් දෙකයි.. අපේ ජනාධිපති චීන ජපන් ගියාම ඔමොම කට්ටිය අදහස් දක්වනවා ඇති නේද?(නු)
අනාත උන රටකට එන්නෙත් අනාත රටවලින්මයි (ස)
මූණ නම් ටිකක් අමුතුයි.............. (ස)
උගන්ඩාවෙන් ලංකාවට ආවා වගේ තමා ලංකාවෙන් ලන්ඩන් ගියාම සුද්දො හිනාවෙන්නේ..!(නු)
මමහිතන්නේ මේ ගොල්ල එන්න ඇත්තේ ලංකාවෙන් ආධාර ඉල්ලගන්න වෙන්න ඇති..!(නු)
මේ පාරත් ජය වේවා! සුභ අනාගතයක්! (නි)
ඒක තමයි ට්‍රිෂාන් අපිත් මේ තේරුම් කරලා දෙන්න හදන්නේ ලොකු ලොකු රටවල් වල නායකයෝ මෙහෙ එන්නෙ නැහැ.. අඩුම තරමේ රුසියන් නායකයන්වත් මෙහෙ එන්නෙ නැහැනේ..!(නු)
ස්වාසිලන්තයේ රජතුමාට වගේ මෙතුමාටත් අර පහසුකම් තියෙනවද දන්නෙ නැහැ. (නි)
එයාලා කන කෑම ලංකාවෙ නම් හොයාගන්න හරිම ලේසියි. (නි)
උගණ්ඩාව ලංකාව තරම් දියුණූ නැතත් ඒ අය අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දක්වනවා. හරිම නිදහස් රටක්. (නි)
දේශපාලකයා සතු සැබෑ යුතුකම නම් පාපකාරී ලොවක සැබෑ යුක්තිසහගත බව පිහිටුවාලීමයි. (නි)
ඔබ හරියටම හරි සිතාරා.. මොකද මේ අදහස් දාන අයට තේරෙන්න් නැහැ අරාබි රටවලින් ලැබෙන ආධාර ඒගොල්ල හිතන්නේ අරාබි රටවලුත් තියෙන්නේ අප්‍රිකාවෙ කියලා.. මේ ජෝඩුව නවතැන් ගෙන තියෙන්නේ කොහෙද කියලා හොයලා බලන්න..!(නු)
මම අහලා තියෙන්නේ නම් ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හරිම ඉහළයි කියලා. හැබැයි මේකේ අදහස් දැක්කහම නම් මට එහෙම හිතෙන්නෙ නැහැ. (නි)