ත්‍රිකුණාමල කන්නියා උණුවතුර ලිංවලට ඉහළ කඩවාන කැලේ අතහැර දැමූ කොටි කඳවුරක් ආසන්නයේ ටී 56 අවි නමයක්, ටී 81 අවියක් හා පතොරොන් කොපු කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ ඒවද ?? අලුත් ඒවද ?? කව්ද දන්නේ තාම සෙල්ලම් අතහැරලා නැද්ද කියලා (ස)
කින්නියාවෙ නේද? (නි)
අපේ දේශප්‍රේමී අයගේ වැඩ එල්.ටී.ටී.ඊ වැඩ වලට වඩා දරුණුයි..!(නු)