කබල්ලෑවන්ගේ කොරපොතු තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන යාමට තැත්කල ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය වසර දෙකේදී සිය වතාවකට වඩා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාම් ඊම් කැර ඇති 35 හැවිරිදි රෙදි වෙළෙන්දා ගෙන යාමට උත්සාහගත් කබල්ලෑ කොරපොතු තොගයේ බර කිලෝ 2.2 කි.
දකුණු ආසියාවේ පමණක් ජීවත් වන කබල්ලෑවා ලෝකයේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකි. සිරුරේ රෝම දක්නට නැති ගොඩබිම වසන එකම ක්ෂීරපායී සත්ත්වයා වන කබල්ලෑවාගේ පොතුවලට චීනයේත් තායිලන්තයේත් විශාල ඉල්ලුමක් තිබේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුම වැඩියෙන් ඇත්තේ තායිලන්තයට සහ චීනයට නිසා මොහු මුදාහරින්න බැරිද? (නි)
විදුර මහතා සමග මමත් එකඟයි !! (ස)
මේ අය ලංකාවට එන එක නවත්තන්න ඕන.. කිසිම වැඩකට නැති මිනිසුන්.. මම වැඩකරන්නේ මැදපෙරදිග.. ඒ නිසා ඔය මිනිසුන් ගැන හොදට අපි දන්නවා.. කිසිම ඉන්දියානුවෙකුට අපේ රටේ රැකියා දෙන්න හොද නැහැ.. හරිම ජාතිවාදී පිරිසක්..! විදුර මහතා සමග මමත් එකඟයි !! (ස)
කබල්ලෑවගේ ගෙටත් ඒපාර රින්ගලා වගේ (ස)
ඔය ටික තම්බලා ඉන්දියන්කාරයට වතුර පෙව්වනම් හරි (ස)
මම බොහොම හොදට දන්නවා ඉන්දියන් සහ බංගලාදේශ අයගේ හැටි. ඒත් නිදහස් රටක ජීවත් වීම ගැන අපිට අපේ රට පිළිබදව සිතා සතුටු වෙන්න පුලුවන්.
මත් කුඩු , ගන්ජා තහනම් බව අපි දන්නවා. නමුත් මේ පොතු වර්ග ?????????? (ස)
මේ අය ලංකාවට එන එක නවත්තන්න ඕන.. කිසිම වැඩකට නැති අසෝබන මිනිසුන්.. මම වැඩකරන්නේ මැදපෙරදිග.. ඒ නිසා ඔය මිනිසුන් ගැන හොදට අපි දන්නවා.. කිසිම ඉන්දියානුවෙකුට අපේ රටේ රැකියා දෙන්න හොද නැහැ.. හරිම ජාතිවාදී පිරිසක්..!(නු)
පොතු ගන්න නම් සතාව මරන්න ඕනෑ. මුන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)
කැබැල්ලාවන් විශේෂ දකුණු ආසියාවෙන් පිටත් ජීවත් වෙනවා.. දකුණු ආසියාවට ආවේනික වන්නේ "ඉන්දියානු කබල්ලෑවා(Indian Pangolin)" යන විශේෂයයි. වැඩි විස්තර මෙතනින් බලන්න. (http://en.wikipedia.org/wiki/Indian_pangolin )
මම කියන්නේ ලංකාවේ ඉඳලා යන සෑම දෙනාම පරීක්ෂා කරන්න ඕන (ස)