මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍ය නායක සංගමය, ආදි බාල දක්ෂ සංගමය හා රහල් පවුර එක්ව නැගෙනහිර පළාතේ දුෂ්කර පාසල් දහයකට පුස්තකාලයක් පිරිනැමීමේ වැඩ පිළිවෙළක් ත්‍රිකුණාමලයෙන් ඇරැඹීය.
වසරක් පාසා පැවැත්වෙන මේ වැඩසටහන යටතේ එක් පාසලකට පොත් දහසක් පිරිනමයි.
විදුහල්පති නිමල් දිසානායක, අදි ශිෂ්‍ය සංගමයේ ලේකම් යසස් සමරසිංහ, නාවික හමුදා විජයබා අණදෙන නිලධාරී කමාන්ඩර් රොහාන් දිසානායක මේ සත් කාරයට එක් වූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහල් පුතුන් රටට කවදත් සම්පතකි. (නි)
ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)
රහල් මවුනි ඔබට පිං මමත් රාහුලේ.................. (ස)
රහල් මවුනි ඔබට පිං ... (ස)
රහල් මවුනි, සදා ජය! (නි)