ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මානව හිමිකම් කොමිසමට අද පැමිණිලි කෙළේය. සේවක මාසික වේතනය නියමිත දිනට නොගෙවීම, අර්ථසාධක අරමුදල් විධිමත් ලෙස බැංකු ගත නොකිරීම, විශ්‍රාම ගිය පසු හිමි විය යුතු පාරිතෝෂිත මුදල නියමිත කාලයට නොලැබීම යන කරුණු සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කළ බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලංගමේ මේ කට්ටිය හොරා ගත්ත ඒවට ඈමති තුමා මානව හිමිකම් නඩුවක් දාල නෑද්ද? (ස)
ඇයි කට්ටිය බෝඩ් අරන් පාරට නොබැස්සේ ????? (ස)
වහාම මෙම අසරණයින් ගැන බලධාරීන් සොයා බැලිය යුතුයි. (නි)
ලංගමට මෙහෙම වෙච්ච එකට සේවකයිනුත් 50%ක්ම වගකියන්න ඕනෑ. (නි)