ගල්කටස් අවිය වැඩ කරන්නේ දැයි බැලීම සඳහා හිසට තබා කොකා ගැස්සූ කෑගල්ලේ හෝටල සේවකයා දින හතරකට පසු මහනුවර රෝහලේදී මරුමුවට පත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ඉල්ලගෙන කෑම සහ ඇදගෙන නෑම කියලත් කියනවා නේද?(නු)
ඉන්ද්‍රජිත් ඔයා මේ දේ කරගත්තනම් මම ඔයාටත් නිවන් සුව තමයි පතන්නෙ.. ඒ ගැන බය වෙන්න එපා..!(නු)
ඇත්ත හිල්මි වෙලා ඇත්තේ වෙන දෙයක්.. (නු)
ඔය අදහස් දාලා තියෙන අයට කියන්න කැමතියි. ලංකාවෙ මෝඩ වැඩ කරන්නේ අහිංසක පොඩි මිනිස්සු නෙමෙයි..!(නු)
ජීවිත කාලය තුල ඕනෑම මිනිසෙකු ඉතා බයානක මෝඩකම් එකක් හෝ කරනවා .ඔය කොමෙන්ට් කරලා තියන අය හිතට තට්ටුකරලා අහල බලන්න පාර පනින්න ගිහින්ම කීපාරක් මෝඩකම් කරලා තියනවද කියල (වි).
මට ප්‍රශ්නෙ ඕක සෙට් කරනන් මේ යෝදයාට ඔළුවටම තියාගන්න තියාගත්තේ මොකද මෙච්චර කකුල් අත පය තියෙද්දි..!(නු)
දේශපාලකයින්ට මෙහෙම හිතෙන්නේ නැද්ද (ස)
මෝඩ කමට බෙහෙත් නෑ (ස)
හ්ම්....ලෙඩා මලත් බඩ සුද්දයි (ස)
ගල්කටස් පාවිච්චි කරන්නේ සතුන්ට උගුල් අටවීමටයි .මේ උගුල් වලට අහිංසක මිනිස් ජීවිතද බොහෝ විනාශ වී ඇත .එවිට මෙය අටවාපු කෙනෙක් සොයාගත නොහැක . උගුල් අටවන අයට හොඳ පාඩමක් ,,. (ස)
අයේ කවදාවත් ඔය මෝඩ වැඩේ කරන එකක් නෑ (ස)
මොලේ තියනවද කියල බලන්න මොලේට වෙඩි තියාගෙන (ස)
මැරිලා තියෙන්නේ කවුද ?? වෙඩි තියපු කෙනාද ? වෙඩි වැදුන කෙනාද ? (ස)
සතුටුයි. තවත් එක දාමරිකයෙක් ඉවත් වුණ එක ගැන (ස)
"පද්මි ඔලුව ඇතුලේ මොලේ තිබ්බද කියල සැකයි...නිවන්සුව පතන්නෙමු " අදහසේ මුල් ටික ගැන එකඟයි. හැබැයි දෙවැනි කොටස නම් ප්‍රශ්නයක්. මොකද නිවන කියන්නේ මෙහෙම අයට බොහොම දුර ඉලක්කයක්. මෝඩකම කෙසේ වෙතත් ගල්කටස් එකක් අතපතා ගාන්නේ හුරතලෙටද ?(නු)
තැනකට නොබින අවවාදය අවමගුලයි ඇති සංගීතය මෙනි..!(නු)
සෝචනීයයි (ස)
අනාගතයේ අහිංසක ජීවිත රැසක් බිලිගන්නා තුවක්කු හැදූ මිනිසෙකුගේ අවසානය..!(නු)
වෙන කෙනෙක් කරලද කවුදෑ දන්නෙ? (ස)
කවුරු කොහොම කිව්වත් මේ වගේ අය තවත් අපේ රටේ ඉන්නවා (ස)
අපරාදේ නිකන් බොරුවට සෞඛ්‍ය අංශයේ මුදල් සහ ශ්‍රමය කාදමන වැඩ. මේ වගේ අයට දෙන සම්මානයක් තියෙනව. මෙය ලබන ප්‍රථම ලාංකිකයා මොහු ද ? (ස)
මධ්‍යම පළාතේ අය ඔහොමම තමයි. (නි)
පවු අහිංසක මනුස්සයා. මෙහෙම කට්ටිය තව ඉන්නවා ඇති. (නි)
පව් අහිංසක මෝඩ මිනිහා. තව ඉන්නවද ඒ පැත්තේ මේ වගේ මෝඩ මිනිස්සු (ස)
ඔලුව ඇතුලේ මොලේ තිබ්බද කියල සැකයි...නිවන්සුව පතන්නෙමු (ස)
එයා නියම වීරයෙක්, වීර මෝඩයෙක් (ස)
කෑගල්ලේ අය ඔහොම තමයි (ස)
ලංකාවට දැන්නම් අර දීපාල් මහත්තයගේ සිංදුව නියමෙට ගැලපෙනවා (ස)
මේ හාදයා මෙච්චර මෝඩද ?? (ස)
මෝඩකම හත්පොලේම ගාගෙන (ස)
මොලේ තරමට තමයි වැඩයි, උපකරණයි. මේ වගේ මෝඩ වැසියොත් මේ රටේ ඉන්නවානේ... (ස)