ශ්රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට හැට වසරක් පිරීම නිමිත්තෙන් රුපියල් 1000 ක නව කාසියක් නිකුත් කැර තිබේ. කාසියේ මුහුණතේ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය වර්ණවත්ව දක්වා ඇත. මෙම සමරු කාසි 500 ක් මහ බැංකුව සතුව ඇත. මෙය ශ්‍රී ලංකාවේ නිකුත් කළ 57 වැනි සමරු කාසියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේදි පාන් රාත්තලක ගාණන (ස)
රුපියලත් දැන් 'යෙන්' වගේ තමයි. (නි)
මගේ පෞද්ගලික අදහස නම් මෙම කාසියට රජුගේ රුව දැමිය යුතු බවයි. (නි)
අපේ රට මුදල්වලට යන කළ.. ලෝකෙ රුපියල් 1000ක් වටින කාසියක් කොහෙද තියෙන්නේ? තියෙනවානම් දැනට එය භාවිතා වෙනවාද?(නු)
මම හිතන්නේ මේ 1000 කාසිය ජපන් යෙන් එකක වටිනා කම වගේ නේද ?? (ස)
මම හිතන් නැහැ රුපියල, යෙන් වගෙයි කියලා. රුපියල යෙන් වගේ ස්ථාවරව තියෙනවා නම් කොච්චර හොඳද? (නි)
රුපියල නෙමෙයි අනේ.. රැපියල් එක්සදහසක් යෙන් එකකට යන බව පෙර සළකුණු ඔය පේන්නෙ..!(නු)
දාහේ කොළෙත් කාසියට වැටුණා එහෙනම්. ආසියාවේ ආශ්චර්යය. (නි)
මමත් දැක්කා පුවත්වල ජනාධිපතිතුමා ඇවිත් අමුත්තන්ටයි බැංකු ලොක්කන්ටයි රැපියල් 1000 කාසි නිකං දෙනවා.. අපිට සල්ලිවලට ගන්න කියනවා..!(නු)
මේකත් අර අලුත් නෝට්ටු වගේ ඉක්මනට දිය වේවිද දන්නේ නෑ..නේ?? මේ ගොල්ලෝ ගාව තියෙන්නේ බාල වැඩයි බාල බඩුයි නේ (ස)
කාසියක් ලබා ගන්නේ කොහොමද ? (නි)
මොකටද කාසි බාගෙ සොයා කියා යනකොට ගෙනියනවද අනේ ඔයා... (නි)
මෙය ලබා ගැනීමට ගෙවිය යුතු මුදල මෙහි දැක්වෙන වටිනාකමමද ?? (ස)
නියම අදහස, ඒත් මම කවදාවත් තාම මේ කාසිය දැකලා නෑ (ස)
මේකත් චීනයේ නිශ්පාධනයක්ද ?? (ස)