පමුණුගම විදුහලක ගුරුවරයකු වන නලීන් සම්පත් අවුරුදු දොළහක දැරියන් දෙදෙනකුගේ පියයුරු ස්පර්ශ කළැයි සැකපිට බදාදා (14) වනතුරු රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහ වල් ගුරෙකි නුසුදුසූ ගුරුකමට පියයුරු නැති ලොවක ඉපදෙයි මරුන විට (ස)
පාසලේ නමත් දමන්න. (නි)
මේ රටේ දැං ස්ත්‍රී දුෂණ වැඩිවෙලා.. මිනිසුන්ගේ හිත දූෂණය වෙලා පුදුමෙ කියන්නේ හරක් මස් කන එකට උද්ඝෝෂණය කළත් මේවගේ දේකට නෙමේ උද්ඝෝෂණයක්වත් කරන්නෙ..(නු)
අවුරුදු දොළහට, මුකුත් තියෙනවද? (ස)
ඇයි ඔයා පඩමේ ඉතුරු ටික කරන්නද? (ස)
අනේ මෙහෙමත් ගුරුවරු...(නු)
ගුරු ගෞරවය කෙලෙසන මෙවැනි ගුරුවරුන් සීටිම ලැජ්ජාවක් (ස)
මෙයාට හොඳ පාඩමක් උගන්වන්න. (ස)
මේ ගැටලුවටත් සාධාරණ තීන්දුවක් දෙමු..!(නු)
අවුරුදු දෙලහක..................??? (ස)
පළමු දින මෙහෙම නම්? පසුව???
ඒ ගුරුතුමාට නෝනා කෙනෙක් නැද්ද? (නි)
ඔහු ගුරු වෘත්තියෙන් ඉවත් කර යුතුයි (ස)
පහන්ගේ කවියට මට හිනා ගියා..එතකොට ඒ මනුස්සයා ඉපදිලා කිරි බොන්නේ කොහොමද ??
මෙයාට කිසිම සහෝදර සහෝදරියක් නැති බව නම් ස්ථිරයි. යවන්න තියෙන්නේ තංගල්ල බන්ධනාගාරයට (නි)
ගුරුගෙදර ගහේ පේරත් කඩලා, සාක්කුවෙත් දාගෙන කියලා ගුරා ළමයින්ට චෝදනා කළාද මන්දා??? (නි)
අනේ මේ ගුරුතුමාගේ ගුරු පුහුණු කාලයේ ඒ වගේ ක්‍රියාකාරකමකුත් ඇතුළත් වෙලා තියෙන්න ඇති. (නි)
අවුරුදු කීපයකට වරක් මානසික මට්ටම පරීක්ෂා කරන පර.ික්ෂණයක් තියන්න ඕන.. ගුරුවරුන්ට වෛද්‍යවරුන්ට රියදුරන්ට සහ ඒවගේ සමාජය සමග ගැටෙන අයට..!(නු)
පහන්ගෙ කවිය දුටුවිට මට හින ගියා කොහොමද අනේ කිරි බිව්වේ මුලදි ඔයා (ස)
මේ අදහස් දාන අය මෙහෙම එකපාරටම තීන්දු දෙන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. (නි)
වහාම එම ගුරුවරයා සේවයෙන් පහකළ යුතුයි. (නි)
මෙයා ගැන හොද විනය පරීක්ෂණයක් කරන්.. මෙයාගේ තව වැඩ ඇති මේ වගේ.. උපරිම දඩුවම් දෙන්න ඕන... මෙයා ඇත්තටම ගුරුවරයෙක් නේද ප්‍රාදේශීය සභා කෙනෙක් නෙමෙයිනේ.. මොකද එ අයට තමයි මේ ලෙඩේ වැඩියෙන්ම තියෙන්නේ..!(නු)
ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනී කුමරු සොදවා.. (නු)
මේ වගේ අය අල්ලලා ගස් බැදලා ගහන්නයි තියෙන්නේ. (නි)
විශේෂ ශාරීරික ව්‍යායාම ගුරුවරයෙක් වෙන්න ඇති.. අනික අවුරුදු 12 ලමයෙක්ගෙ..!(නු)
ඉතාමත් හොඳ පාඩම් කියාදෙන ගුරුවරයෙක්. (නි)
දැරියන් දෙදෙනෙකුගෙන නම් ඊට පෙර..!(නු)
වරදක් නැහැ
බැලූ බැල්මට මේක වරදක් වගේ පෙනුනට මේ ගුරුවරයා දරුවන්ට ප්‍රායෝගික පාඩමක් කරන්න උත්සාහ කලාද දන්නෙත් නැහැ..!(නු)
විනය හොඳටම මදි පාසල් වල (ස)
පරීක්ෂණයක් කරන්න වෙන්න ඇති (ස)
ගුරුවරයෙක්ද? නැත්නම් සර්වාංග දොස්තර කෙනෙක්ද? (නි)
ඇඩෙනවා මේවා අහනකොට (ස)
ගුරු හොරෙක් (ස)
ගුරුවරයෙක්ද? ගුරු හොරෙක්ද? මානසික අසහනකාරයෙක්ද කොහෙද? (නි)
එල්ලුම්ගස ක්‍රියාත්මක නොවන කල, පොලිසියේ රාළහාමිගේ මේස ලාච්චුවවත් අඩුගානේ ක්‍රියාවට නංවමුද? (නි)
මේ මනුස්සයා කොහොමද ලැජ්ජාවක් නැතුව ආයෙම ගිහින් උගන්වන්නේ (ස)
පියයුරු පිළිකාවක් ඇද්දැයි පරීක්ෂා කළා වෙන්න බැරිද? (නි)
ගුරුවරයා කියන වචනේ ගැළපෙන්නෙ නැහැ. (නි)
මේ ගුරුවරයා අම්මා කෙනෙකුගෙන් කිරිබීපු කෙනෙක් නම් නෙමෙයි වගේ. (නි)
එතුමා ඒළමයින් ජීව විද්‍යාත්මක පාඩමක් කියා දුන්නද දන්නෙ නැහැනේ..!(නු)