බත් නොකෑවයි පහරදීමට ලක්වූ 11 හැවිරිදි දරුවකු දියතලාව රෝහලට ඇතුළු කළ බවත්, ඔහුගේ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. දරුවාගේ පියා හමුදා සෙබෙළෙකි. දරුවාගේ මව මියගොසිනි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා නැති කල අප්පා කවර කල කියලා කියමන මට මතක් වුණා (ස)
පුංචි අම්මට තාම දරුවෝ නැතුව ඇති.. (ස)
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නෙ... දුකකිනි මිනිසත් බව ලැබගන්නේ... මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ.... සුදනෙනි කිම වීරිය නොකරන්නේ... (ස)
සමහර අම්මලා කරන දේවල් දිහා බලද්දී පුංචි අම්මලා ගැන මොන කතාද? (නි)
රණවාරුවකුගේ දරුවෙක් වගේම අම්මා නැති දරුවෙක් නේද? මෙවන් දරුවන්ගේ සුභසාධනය පිළිබදව මීට වැඩියෙන් රජය උනන්දු වියයුතුයි නේද? (නි)
මියගිය විටදි තම ආදර බිරින්දෑ නොකරවු පියවරුනි තව එක් විවාහයක්... (නි)
පෑදි දියට බොරදිය එකවන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා... (නි)