වතුපිටිවල උණගහදෙණියේ දෙදරුමවක කපා කොටා මරා දමා ඇත. ඇගේ සැමියා කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔවුන් බාරයේ සිටි අවුරුද්දක් වයසැති මිණිපිරියට කිසිදු අනතුරක් සිදු කර නැතියි ද නිවසේ අල්මාරි කඩා රුපියල් රුපියල් ලක්ෂයකට අධික ස්වර්ණාභරණ ඇතුළු දෑ සොරාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්...අපරාධකාරයෝ වහාම අල්ලන්න (ස)
ඒ ගමන මේ තිරිසන් වැඩේ ගම්පහටත් ඇවිල්ලා. (නි)
මේ රට යන්නේ ආශ්චර්යයටද? වෙන කොහෙටද කියලා හිතාගන්න පුළුවං මේ යන විදියට දැං හරියට 88-89 රට පෙරට ඇවිත්..!(නු)
අනේ අපේ රටට ගියකලක්. කවදාද මේවා නතර වෙන්නේ? (නි)
කුෂාන්, ඇයි ගම්පහ තියෙන්නේ ඇමෙරිකාවේද? (නි)
මේ රටේ හරක් මරනවට විරුද්ධව උද්ඝෝෂණය කරන කට්ටිය ඇයි මිනීමරනවට විරුද්ධව උද්ඝෝෂණය නොකරන්නේ? (නි)
රටේ උසස් නිළවල පන නැතිකම.. මේ වගේ වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක්ට මරණ දඩුවම දුන්නනම් මේවා අඩුවෙනවා.!(නු)
මරණ දඬුවම ගේන්නම වෙයි වගේ (ස)
වැරදී කරුවන්ට හරි දඩුවම් නැති නිසා තමයි ඔය තරම් අපරාද, (ස)
විදේශ වල ඉන්න අය ලංකාවට එන්න හරිම බයෙන් ඉන්නේ. (නි)
මේ සියල්ලටම වගකිව යුත්තේ නීතිය ක්‍රියාත්මක කරන සහ නීති ගෙනෙන අයයි. (නි)
බිළිදා නිසා බේරුනා . බහ තෝරණ වියේ හිටියනම් ඒ දරුවා තියන්නෙත් නෑ.. (ස)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න දැන්නම් කාලේ හරි වගේ. දැන්වත් පාලකයිනේ ගේ ඇස් ඇරේවා (ස)
ගම්පහ තියෙන්නේ ඇමරිකාවේ නෙමෙයි තමයි. ඒත් ඔය වගේ නරුම වැඩ නොවුන පැත්තක් පැත්තක් හැටියටයි මම දන්නේ... (ස)