ඌරුබොක්ක ගින්නලියේ කඩයක වැඩ කරමින් සිටි පහලොස් හැවිරිදි ළමයකු පිහියෙන් ඇණ මහ පාරේ මරා දමා ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. දහසය හැවිරිදි ළමයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිව යුත්තේ දෙමාපියන්. දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීමේ ප්‍රතිළුල (ස)
බුදු බණ අහන ,බුදු දහම අදහන රටක මේ වගේ අපරාද සිද්ධකරන්නේ මිනිස්සුද ?? තිරිසන්නුද ?? (ස)
අද කාලේ අහන්න දකින්න ලැබෙන නරක දේවල් ළමයිනුත් සාමාන්‍ය දේවල් කියල හිතනවා. ඉතින් මරණ එක බොහොම සුළු දෙයක් කියල ළමයිනුත් හිතල මේ වගේ දේවල් කරනවා. අපි අපේ රටේ අපරාධ නැහැ කියල ගණන් ගන්නේ නැතුව ඉන්නවා. (ස)
දකුණේ ආශ්චර්‍යය දෝරේ ගලනවා (ස)
දැන් මේකත් අන්‍ය ආගම්කාරයින්ගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
අදහා ගන්න බැහැ මට නම් (දී)
මේ මොන කරුමයක්ද
දැන් ළමයි බලා හදා ගන්නයි රස්සා කරන්නයි දෙකක් කරන්න අමාරුයි (ස)
තිරිසන් විදියට හැසිරෙන මෝඩ මිනිසුන්.... (නි)
අනුමානයක් නැහැ. මේ ගැටුමට ගැහැණු ළමයෙක් සම්බන්ධ ඇති. (නි)