සංගක්කාරගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාවක් ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිද 03 July 2012
වතුර සොයා දැඩි නියඟයත් සමග වන සත්තු ද වසර සොයා යති. කතරගම -බුත්තල පාර අසලට මේ මුවන් පැමිණ ඇත්තේද බීමට වතුර සොයමිනි. 03 July 2012
මෝසම් වැසි සමඟ තැන තැන සැඩ සුළං නිරිත දිග මෝසම් සුළං ඇතිවීමත් සමග රටේ නිරිත දිග ප්‍රදේශයේ විටින් විට තැන තැන සැඩ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 03 July 2012
ග්‍රෙගරි විලේ සුළං රැලි අතරේ නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමග දැඩි සුළං සමග නුවරඑළියට වැසි වැටෙයි. මේ දිනවල මැද පෙරදිග සංචාරකයෝ නුවරඑළියේ වැඩි වශයෙන් සිට 03 July 2012
වැසි ඇතත් නියඟයෙන් බේරෙන්න බෑ නිරිත දිග මෝසම් වැස්ස දින තුනක සිට සක්‍රිය වී ඇතත් දැනට වියළි පවත්නා නියගයට එයින් පිළිසරණක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 03 July 2012
ඉතාලි වීසා සමඟ ඉන්දියානුවෙක් අසුවේ ඉතාලි විසා 16 ක්, ඕස්ටේ්රලියා වීසාවක් හා ඉන්දියා ගමන් බලපත්‍ර තුනක් සමඟ තමිල්නාඩු වැසියෙක් කටුනායක දී ගුවන් තොටුපොළේ පොලිසිය වි 03 July 2012
මුංගුලියා අල්ලයි දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා අද නිර්වින්දනය කැර අල්ලා ඈත කැලෑවකට රැගෙන ගිය බව 02 July 2012
මනාභරණ සෑයෙන් තාරා දෙවඟනගේ ප්‍රතිමාවක් සියඹලාණ්ඩුව මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපාරැණි දැගැබේ කැණීම් කැරගෙන යද්දී තාරා දෙවඟනගේ බවට විශ්වාස කැරෙන කිරිගරුඬ පිළිමයක් සොය 02 July 2012
ඉතාලි පොලිසිය ලංකිකයකුට දිවි දෙයි ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි පී.එස්. ප්‍රර්ථනා ප්‍රනාන්දු (29) මොන්තොර්සෝ විලක ගිළෙමින් සිටිය දී ඉතාලි පොලිස් නිලධරයකු විසින් බේරා ගන් 02 July 2012
ලසන්ත අලගියවන්න වැඩ බලයි ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් වැඩ බලන ඇමැති ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දු 02 July 2012
නියඟය පැරණි තෙල්දෙණියට පණ දෙයි (ශාන් ද සිල්වා )සිවු මාසයක නියඟය හමාරයේ වික්ටෝරියා ජලාශයට වැහි ඇති වුවත් නියං සමයේ සිඳී ගිය වික්ටෝරියා ජලාශයට යටවූ පැරණි තෙල්දෙණිය 02 July 2012
‘‘මැරයන් නොවෙනු’’ පේරාදෙණි සිසුනට මහේස්ත්‍රාත් කියයි මහජන මුදලින් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් මැරයන් සේ හැසිරෙන්නේ නම් නීතිය රකින්නේ කෙසේදැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර 02 July 2012
දඹුල්ලේ හුළඟින් තිදෙනෙක් රෝහලේ දඹුල්ලේ විහාර හන්දියේ හා කළුන්දෑවේ සුළි සුළඟකින් ගෙවල් දහයක වහළ කැඩී ගිය බවත් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කළ බවත් සහන සේවකයෝ කියති. 02 July 2012
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිද 02 July 2012
ඩිල්රුවන් (40*) - රොෂේන් (35*) සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (02) දි 02 July 2012
සැඩ සුළඟ රෝහල් විදුලිය කපයි අද සවස හමාගිය සැඩ සුළඟකින් නිකවැරටිය රෝහලේ අඹගසක් හා විදුලි කණු කඩාවැටී විදුලිය අක්‍රීය විය. කටානේ පහළ කදිරානට හමාගිය චණ්ඩ මාරුතය 02 July 2012
රෝද හතරේ ගණිකා නිවස වටලයි කාරයක ජංගම ගණිකා හලක් පවත්වාගෙන යමින් සිටියදී පොලිස් වැටැලීමේදී පොලිස් ඔත්තුකරුගේ අත සපා කෑ බව කියන කතක් ලබන 12 වැනිදා තෙක් කොළඹ කොට 02 July 2012
මල් කැකුළ තලා මරයි හත් හැවිරිදි දැරියක කෙළෙසා නාරාහේන්පිට ඇළකට තල්ලු කර ඝාතනය කළ බව කියන තරුණයෝ දෙන්නෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහත 02 July 2012
මොරටු කෙල්ලක නැටුමෙන් ලොව හොල්ලයි ඕස්ට්‍රියාවේ පැවැති ජගත් ලෝක කුසලාන නැටුම් තරගාවලියේ ජාතික නැටුම් හා ගැමි නැටුම් ඛණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කමක් දි 02 July 2012
කුරුමිණි දඩේ දසලක්ෂයට වැඩියි නීති විරෝධී ලෙස කුරුමිණියන් ඇතුළු සත්ත්ව කොටස් ළඟ තබාගත් චෙකෝස් ලෝවැකියා ජාතික හැලොන් පීටර් (48) හා අසත් සකොවාට (28) ඇල්පිටිය මහේස්ත් 02 July 2012
ඔලිම්පික් විකාශයට අතුරු තහනමක් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තනි විකාශන අයිතිය ඉල්ලමින් රූපවාහිනී සංස්ථාව පැවැරූ නඩුවෙන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී 02 July 2012
කටුගෙයි බඩු උණු කරලා? කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළ ඉපැරැණි භාණ්ඩ උණු කළැයි කියන රන් ග්‍රෑම් 630ක (කෑලි 7ක්) සමග අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වැනි දා තෙක් රිමාන 02 July 2012
අභය ගිරියේ මහාර්ඝ වස්තුවක් අනුරාධපුර අභයගිරි චෛත්‍යයේ පේසා වළල්ලේ කැනීම් වලින් රන් පැහැ මංජුසාවක් සොයාගත් බව අභයගිරි ව්‍යාපෘතිය කියයි. අඟල් තුනහමාරක් පමණ උස 02 July 2012
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිද 02 July 2012
ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට 70 යි කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන 02 July 2012
සමිති ගතු කීම වතුරේ ඇමෙරිකා රජය ශ්‍රී ලංකාවට දුන් ජී.එස්.පී. බදු සහනයේ වෙනසක් නොකිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ හා විදෙස් කම්කරු සංවිධාන ශ්‍රී ලංකා රජය 02 July 2012
ගාලූ වරාය හදන්න සෞදි ආධාර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සෞදි අරාබිය අතර ඩොලර් හාර කෝටි හතළිස් ලක්ෂ (රුපියල් කෝටි 598.4ක) වෙළඳ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණ. ශ්‍ර 02 July 2012
ධාවන ශූරයාගේ කකුල කැඩේ පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති යුරෝපා මලල ක්‍රිඩා තරගාවලියේ පලමු වටයේ මිටර් 100 කෙටි දුර දිවීමේ තරගයකට මුහුන දුන් බල්ගේරියාවේ ධ 02 July 2012
පකිස්තානය කඩුලූ 6 ට 551 ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනි 02 July 2012
බ්රැඞ්බි පලිහ ත්‍රිත්ව විදුහලට මහනුවර ත්‍රිත්ව විදුහලත් කොළඹ රාජකීය විදුහලත් අතර බ්රැඞ්බි පළිහ සඳහා පැවැති 68 වැනි රග්බි තරග මාලාවේ පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල 02 July 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026