ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා මේ වන විට තාවකාලිකව තරගය අත්හිටුවා තිබේ. පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල තරග අත්හිටුවන විට ඕවර 28.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 123 ක් ලබා අසීරු අඩියකට වැටී සිටියේය. ශ්‍රී ලංකාව ඕවර 28.3 කදී කඩුලූ 8 ට 123 (උපුල් තරංග 60, ළහිරු තිරිමාන්න 17, මහේල ජයවර්ධන 24, තිසර පෙරේරා 11, ටිම් සවුති 18/3, ඇන්ඩෲ එලිස් 22/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට... (නි)
දැන් ඇති. 3-0යි කියලා දිනුම ගනිමු. නැත්නම් වැස්සෙන් නෙමෙයි නාන්න වෙන්නේ, ඇදගෙන. (නි)