ගෘහණිය අලූයම නැගිට දරුවාගේ කෑම පිළියෙළ කරද්දී ගෙට ඇතුළු වී සැඟැවී සිටි සොරකු නිවැසියන් බැහැරට යනතුරු සැඟවී සිට රුපියල් අටලක්ෂයක රන් බඩු අතගාගෙන ගොස් ඇතැයි සෙවනගල පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරකම් කරලා නෑ.........අතගාගෙන ගිහිල්ලා (ස)
කොහොමද අප්පා දන්නේ හොරා ඉන්න බව (ස)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතුයි. (නි)
මේක හැම ගෘහනියකටම හොඳ පාඩමක් .ඒ වගේම හොරුන්ට ඉතාම ලේසි ක්‍රමයක්. හරි වැරැද්දනම් කියන්න දන්නේ නෑ (ස)
අනේ මන්දා හොරාව ගෙට අරගෙනද ??? එහෙම නැත්නම් ගෙට රින්ගලද ???? ගෙට අරගෙනනම් ගෙදර අයත් වැඩේට හවුල් ඇති (ස)
අතගාගෙන ගියානම් ඇති දෙයියනේ ..බෙල්ල ඉතිරි කරලා නේද ගියේ රත්තරන් (ස)
නිවෙස් වල දොරවල් කිසිදු විමසිල්ලකින් තොරව හැරදමන කාන්තාවන්ට හොඳ පාඩම් (නි)