එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකළැයි මනුෂ නානායක්කර හා උපේක්ෂා ස්වර්ණමාලි යන මන්ත්‍රිවරුන් නෙරපා හැරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කළ කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නඩුව පෙබරවාරි 21 දාට කල් තැබිය. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆයිස් මුස්තෆා මහතා උසාවියට කරුණු දක්වමින් කියා සිටියේ අයවැය විවාදය නිසා මන්ත්‍රීන් දෙදෙනාට උසාවි පැමිණිමට නොහැකි හෙයින් වෙන දිනයක් ලබා දෙන ලෙසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පබා මොනවා කරන්නද මනුෂ යූඑන්.පී. දාලා ගියේ නායකයා හොද නැති නිසා. මනුෂ වගේ කී දෙනෙක් අපිට නැති වුනාද නායකයාගේ වරදින්.!(නු)
නිකන් කාලෙ නාස්ති කරනවා, බොරු වෑඩ වලට. (නි)
එජාපයට වර්තමානයේ මේ මොනවා වෙලාද? (නි)
අනිවාර්යයෙන්ම පක්ෂයෙන් නෙරපා දමන්න යැයි මම යෝජනා කරමි. (නි)
මහජන කැමැත්ත ලාබ සත්කාර වෙනුවෙන් පාවාදීම මහා නොහොබිනාකමක් විදියටයි මම නම් දකින්නේ. පක්ෂය සහ ප්‍රතිපත්ති එපා නම් වෙන පක්ෂයකට බැඳීම පිළිගන්න පුළුවන්. නමුත් වෙන පක්ෂයකට ලැබුණු මහජන මතය පුද්ගලික අයිතියක් ලෙස අරගෙන පිල් මාරු කිරීම හෙළා දකිමි. (නි)
අනේ ඇත්තමයි මේ දෙන්න පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කරනවිදියට.. ඉතිං කොහොමද ඕවට ඇවිල්ල නේද?(නු)
හිටපු විදියටම හිටියා නම් මේ එකක්වත් නැහැනේ. (නි)