රාගම නිවෙසකට මිනීපෙට්ටියක් ගෙන ආ මල් ශාලාකරුවනට ගුටිබැට ප‍්‍රහාරයක් එල්ලවිය. මියගිය පිරිමියකු වෙනුවට කාන්තාවකගේ සිරුරක් අඩංගු පෙට්ටියක් ගෙන ඒම ඊට හේතුවයි. ගුටිකෑමෙන් පසු සිරුරු මාරුව සිදුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් මිණී පෙට්ටි කඩේ මුදලාලිවත් ඒ කඩේදිම එම්බාම් කරන්න වෙනවා (ස)
අපේ රටේ මිනිස්සු නටන්නෙම පිස්සු.... (නි)
ගැහැණු හා පිරිමි දෙදෙනාගේ මුහුණුවර සමානව තියෙන්න ඇති. එම්බාම් කරනකොට අවයව කපන නිසා අඳුරගන්න බැරි වෙන්න ඇති. (නි)
සුලු සුලු වැරදි වෙනවා තමයි. (නි)
මාර වැඩේනේ. (නි)
මාරුවෙලා හරි මිනියක් ආවා නම් මදැයි. යුද්ධ කාලෙ ආවෙ කෙසෙල් කොට වගේ දේවල්. මතකද? (නි)
ඔය ගොල්ලන්ට අමතකද යුද්දේ කාලේ හමුදාව මැරුණ සෙබලුන් කියල පෙට්ටි වල ගෙන ආ දේවල්? (ස)
ඒක තමයි කියන්නේ මැරෙන එකත් මහ පණයන වැඩක් කියලා (ස)
එම්බාම් කරනකොට අවයවත් මාරුකරලද බලන්න (ස)
මල් ශාලාවට සම්මානයක් දෙන්න ඕනි (ස)
මල් නම් ජයරත්න. ජයරත්න නම් මල්. (නි)
අද රටේ මිනිස්සු ඕන දෙයක් විසඳා ගන්න පටන් ගන්නේ ගුටි බැට වලින් නේ... (ස)
දෙයියෝ සාක්කි (ස)
මැරුණට පස්සේ කෝකත් එකයි. මතකනේ කාලයක් පෙට්ටි සීල් කරලා ගෙනැල්ලා කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් නැටුවා (ස)
මලමිණි එක්ක වැඩ කරන්න පුළුවන්ද නොබී ??????? (ස)
මැරිච්ච මිනිස්සු අදුරගන්න බැරි වෙන්නම බීලා ඉන්න ඇත්තේ! (ස)
මේ කතාව දෙයියෝ සාක්කි පිටුවේ පල නොවුයේ ඇයි ??(ස)
මිණී ගාන වැඩිකර ගන්නේ නැතුව ඔයින් ගියා ඇති (ස)
ශුවර් එකටම බීලා ඉන්න ඇත්තේ (ස)
කියන්න බැරිද මල් ශාලාවේ නම (ස)
අද කාලේ මිනිස්සු මැරෙන හැටියට මෙහෙම දේ වෙනවා . පුදුමේ කියන්නේ මැරිච්ච මිනිස්සු අදුරගන්න බැරි වීමයි (ස)
ගොඩක් වැඩ ඇති..ඒකයි මාරු වෙන්න ඇත්තේ (ස)
වයර් මාරු වෙලා (ස)
තව මොනවා මාරු වේවිද දන්නේ නැ ඔහොම (ස)