මොරගහහේන යහලකැලේදී ගැමියන් පිරිසකට පහරදී අශෝභන ලෙස බැන වැදුණු බව කියන සැරයන් නන්දන පුෂ්පකුමාර, කොස්තාපල් උපුල් ජයවීර, හා සිවිල් ආරක්ෂක සෙබළ නිමල් ශාන්ත හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය පොලිෂ් කළ යුතු කාලය හෙට නොව අදම කළ යුතුය. කොහොමත් සමහර පොලිසියේ මහත්වරු කරන කියන හැම දෙයක්ම අශෝබන තමයි. ආයේ ඒ ගැන මක්කැයි දොඩන්නේ? (නි)
හොඳ වැඩේ..බලපත්‍රලාභී චන්ඩි (ස)
අයියෝ සල්ලි
ඔන්න වැඩ. (නි)
නියමයිනේ. (නි)
ඕනම රස්සාවක ඉන්නෙ ඇට මස් නහර වලින් හැදිච්ච, අනුකම්පා හිතෙන, ඒ වගේම තරහත් යන, මේ රටේම ජනතාව. රටේ හැම මිනිහම 100% සුදනො නෙමෙයි. හැමෝගෙම අතින් කුසල් වගේම අකුසලුත් සිද්ධ වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. එහෙම නොවෙන්න නම් රහත් වෙලා ඉන්න ඕනෑ. අපේ රටේ ප්‍රශ්නෙ තමයි වැරද්දක් කරපු කෙනා හිරෙ විලංගුවෙ දමලා වෙන්කර තබනවා හැරෙන්න වැරැද්ද නිවැරදි කර යහ මගට ගන්න ක්‍රියාවලියක් නැති වීම. සිරකරුවෙක් ලෙසට හංවඩු ගැහුණු කෙනෙක්ට ආයෙත් හොඳ වැඩ කරන්න යොමු වුණා කියලා රැකගන්න දෙයක් ඉතිරි වෙන්නෙ නැහැ. සමාජයේ ලෝභය, දෝසය, මෝහය බය කරලා යරපත් කිරීමේ පැරණි ක්‍රමවේදය අද වන විට එළිපිටම අසාර්ථක වී නොතිබේද? ඒ වෙනුවට වැරැදිකරුවන් තුළ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කිරීමේ විසඳුමකට රජය දැන්වත් යොමු විය යුතුයි. (නි)
අනේ මන්දා සමිත මොනවාද වෙලා තියෙන්නේ.. එයා කියන දේ කරන්න තිබුණ මීට ශතවර්ශ ගානකට කිලින් නම් මිනීමරුවෙක් මිනී මරන්නේ ආගමිකවද? ඔයා කියන විදියට ගියොත් ලංකාවෙ තව අපරාධ වැඩිවෙනවා මිස අඩුවක් නම් වෙන එකක් නැහැ..!(නු)
රැකියාවක් නැති ඉදලා අන්තිමට ලබාගත් තනතුරේ ඉන්න දන්නෙ නැති හැටි..!(නු)