සෙලින්කෝ සමාගම සම්බන්ධ නඩු විභාග නොකරන බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය මින් මද වේලාවකට කලින් ප්‍රකාශ කළාය.
1
“නැවෙන් කටට” දැන් හරහට
සෙලින්කෝ සමාගම සම්බන්ධ නඩු විභාග නොකරන බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය මින් මද වේලාවකට කලින් ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ?. ගියසතියේ කිව්වෙ සතියකින් ඉවර කරනව කියල. දැන් බෑ කියන්නෙ මොකද දන්නෙනෑ. (ස)
ඒක හොඳයි, නැත්නම් නියමෙටම තියෙයි. (නි)
ඒක එයාගේ වැඩක්. (නි)
පට්ටම් ලෑල්ල ගැලවිල වැටෙන්න යනව වගෙ නේද? (ස)
එතකොට ගෝල්ඩන් කී එකේ සල්ලි දමපු අයට මොකද වෙන්නේ? (නි)
යුක්තිය උදෙසා කෑ මොර දීමයි (ස)
ඇයි කවුරු හරි බලපෑමක්වත් කරලද ? (ස)
කුම්බලා මාළු කැවනම් විදවපන් බලළෝ (ස)
ඔබ අවංක, අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින එඩිතර කාන්තාවකි. (නි)
මේවා කොහෙන් ඉවර වේවිද මන්දා (ස)
මොකද බයද
දැන් ඉතින් නඩු අහන්නෙත් තිරණ දෙන්නෙත් මැති ඇමතිවරුනේ, (ස)
අනේ හොඳයි (ස)
කිසිම බලපෑමක් නැ....(ස)
එතුමාම පසුව තේරුම්ගන්න ඇති. (නි)
විනිසුරු වරයා පළමුවෙන් කල යුත්තේ කුමක්ද ?? (ස)
අගවිනිසුරු වරිය ශ්‍රේෂ්ඨයි . ජය වේවා (ස)
මහජන පඩියෙන් යැපෙන නිලධාරීන්ට , තමන්ට හිතෙන හිතෙන විධියට තීරණ ගැනීම ඔවුන් සතු පරම අයිතියක්නේ. මහජනතාවට මොන අයිතියක්ද මේවා ගැන ප්‍රශ්නකරන්න. (ස)
එතකොට ඒ මිනිස්සු
වැල යන විදියට මැස්ස ගහනවා ඇරෙන්න අනවශ්‍ය වැඩ කරලා අනවශ්‍ය බරක් ඔලුවට ගන්න අවශ්‍ය නැහැ. (නි)
සෙලින්කෝ නඩුව බොරුවක් නම් හොද තීරණයක්....(ස)
ආශ්චර්යයට අලුත් මාවතක්. (නි)
මේ තීරණයේ වාසිය තිබෙන්නේ අගවිනිසුරුවරයාටද? මහජනතාවටද? (නි)
මෙය විහිලුවක් නොවේ. විධායකය සහ අධිකරණය අතර මතභේද ඇතිවූ රටවල් අද අරාජික වී ඇත. (නි)
මේක හොඳ තීරණයක්. (ස)
ලොකු ලොකු අනවශ්‍ය දේවල් අපට වැඩක් නැහැ (ස)
ඒකත් ජයසිරි මංගලම් (ස)
කරුණාකරලා කාටහරි කියන්න පුලුවන්ද ඇයි එයාලා නඩු අහන්නේ නැත්තේ කියලා. (නි)
ඇයි ඒ ? අපිට දැනගන්න පුලුවන්ද කවුරුහරි තර්ජනය කළාවද්ද කියලා. (නි)