ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් අවියක් පරීක්ෂා කිරීම සඳහා එය තම හිසට එල්ල කර කොකා ගැස්සූ කෑඝල්ලේ හෝටල් සේවකයකු වෙඩි වැදී බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කළ බව කෑගල්ල පොලීසිය කියයි. මුලින්ම අවිය උඩට ඔසවා කිහිපවරක් කොකා ගස්සා ඇතත් පත්තුවී නැත. පොලිස් බල්ලන්ගේ ඉව ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීෂිය අත් බෝම්බ දෙක්ක ද උණ්ඩ කිහිපයක් ද සොයා ගත්තේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මොලේ පෑදිලා ඇති (ස)
කෑමට තණකොලත් හොඳ වැඩියි ...(ස)
කෑගහලා තියෙන්නේ කොහෙද (ස)
සෑම් කියන එක ඇත්ත. මටත් නිකමට හිතිලා තිබුණා. හැබැයි පාතාලේ සම්බන්ධයෙන්ම නෙවෙයි... (නි)
ඔලුව තිබුණට මේවා පාවිච්චි කරන අයට මොලේ නෑ...ඒක මේකෙනුත් ඔප්පු උනානේ (ස)
බත් කන ගවයෙක්ද කොහෙද ? (ස)
නියම ගවයෙක්, තවම ජීවතුන් අතරද ?? (ස)
මෙයා වෙන කෙනෙක්ට කොකා මානන්න කලින් එයාටම වැදිච්ච එක හොඳයි .. (ස)
මේ වගේ මෝඩයෝ තවත් ඉන්නවද ? (ස)
මොලේ නැති නිසා බේරුනා. නැත්නම් මිනිහා කපෝති (ස)
මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවද ? (ස)
කෑමට තණකොළත් හොද වැඩියි වගෙයි. (නි)
නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගෙන (ස)
පෙර කර කරුමයක් (ස)
කලකට පසු සිද්ධ වුණු බොහොම හොද වැඩක්. (නි)
ඔලුව ඇතුලේ මොලේ තිබුණද කියලා බලන්න ඇති ආයුබෝවන් (ස)
මුලින්ම මේ කෙනාට ආයුධ ලැබුණේ කොහොමද කියලා හොයන්න ඕනෑ. (නි)
කෑගල්ලේ නම් වෙන්න බැහැ. පිටින් ආපු කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
වැලිකඩට තවත් බෝඩින්කාරයෙක්. (නි)
මිනිහගේ ඔලුවට වෙඩි තියාගත්තට මොලේට හානියක් නැහැ .මොලේ තියෙන්නේ වෙන තැනකලු (ස)
මම හිතුවේ දකුණේ කෙනෙක් කියලා. (නි)
මහදැනමුත්තාගේ ගෝලබාලයෙක්ද? (නි)
පුදුම පිස්සෙක්නේ. (නි)
කරුමේ ලිකන්නේ ඔන්න ඕකට
පිස්සු නැත්තම් ශෝක්
පිස්සුද මේ මිනිස්සුන්ට
ඇත්තටම 90%ක්ම මොළයක් නැති අය තමයි අද ලංකාවෙ ඉන්නේ. (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද ?? නැත්නම් අපිට පිස්සුද ?? (ස)
ඔය වගේ රට මෝඩයොත් ඉන්නවා නේ. මිනිස් ජීවිතේ වටිනාකම නොදන්න මෝඩයෝ
දැන් අනිත් අයට ඔලුව පෑදෙයි (ස)
මේ පුද්ගලයාට ඔලුවක් තිබුණාද තුවාද වෙන්න? (නි)
මහදැන මුත්තගේ ගෝලයෙක්ද? ගම හරියටම කෑගල්ලද ?? (ස)
හොද කෙනෙක්. අනුන්ගේ ඔලුවකට නෙමෙයිනේ තියලා තියෙන්නේ. (නි)
පපුවට තියාගෙන ගස්සාගන්නනේ තිබුණේ. (නි)
ආ........ගල් කටස් පත්තු වෙන්නේ ඔලුවට තිබ්බමද ?? (ස)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු.... (නි)
ඔලුව ඇතුළේ මොළය නැති නිසා , මොළයට හානියක් වෙලා නැතුව ඇති. (නි)
මේවා මොහුට ලැබුණේ කෙසේද? (නි)
දැන්නම් ලංකාවේ අපල කාලය දුරුවේගෙන යනපාටයි. දරුණු සිරකරුවන්ට මරණ දඬුවම ලැබුණා. දැන් මේ තවත් පාතාලයෙක්ට දඬුවම් ලැබිලා තියෙන්නේ. බොහොම සතුටුයි! බොහෝම සතුටුයි!! (නි)
ඔලුව නැති කොකෙක්. (නි)
මේවා අහලා අධෝ මාර්ගයෙනුත් හිනා යනවා. (නි)
අනේ එයාගේ මොලේ, දාන්න ඕනෑ ඇළේ... (නි)