බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලේ සංස්කරණය නොකළ විඩියෝ හා ඡායාරූප රහස් පොලිසියට බාර දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රා ප්‍රහර්ෂ රණසිංහ මහතා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට නියෝග කෙළේය. බොරැල්ල පොලිසියෙන් කළ ඉල්ලීමක් අනුව මේ නියෝගය කැරිණි. මේ අතර සිරෙන් පැන ගිය බව කියන හය දෙනකු නොවැම්බර් 21 තෙක් රිමන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුයි බඩුයි ඔක්කොම හාමුදුරුවන්ගේ හන්දා ඔයාලම විසදා ගන්න. අපෙන් සුභ පෑතුම්! (නි)
මන්ත්‍රීවරු තරහ වෙයිද දන්නෙ නැහැ ඔය වැඩේට. (නි)
ජේලර්වහත්තුරු හිරේ දාන්න ඕන ඔක්කොටම කලින්.. රෑට ගෙදර ගිහිල්ලා එන හිරකාරයොත් ඉන්නවා ඔකෙ.. මේ අතර කුඩු දුරකථන ඔක්කොම ගෙනියන්නෙ මේ අය තමයි.!(නු)
අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂ රණසිංහ..(නු)
පැනලා අල්ල ගන්න බැරි වුණ අයට ??නැතිවුණ ආයුධ රත්‍රන් බඩු වලට මොකද වෙන්නේ (ස)
සුනාමියක් ඇවිල්ලාවත් මේ රටේ අපරාධකරුවන් නැති වෙලා යනවා නම්.... (නි)