යාල තුන්වැනි කලාපයේ පිහිටි කැබිලිත්ත දේවාලයට යන වන්දනාකරුවන්ගේ පහසුවත් ආරක්ෂාවත් සඳහා නොමිලයේ පිවිසුම් පතක් නිකුත් කිරීමට යයි. කුඹුක්කන් ඔය අසල වනජීවී කාර්යාලයක් පිහිටුවන බව ඌව පළාත් භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතා කියයි. පාරිසරික හානි අවම කැර ගැනීම මෙහි අරමුණයි. බුත්තල මාර්ගයේ ගල්ගේ සිට ඇති කිලෝ මීටර 30 දුර ගෙවා කැබිලිත්ත දේවාලය වැඳපුදා ගැනීමට මේ හේතුවෙන් හැකිවනු ඇතැයි ද වනජීවී නිලධරයෝ කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම පින්තූරේ ඉන්න කෙනාත් දෙවියන් වදින්න යන ගමන්ද මේ (ස)
මේක අපරාධයක් , අවුරුදු සිය ගාණක් පාඩුවේ නිසංසලේ තිබ්බ තැනක්, දැන් විනාස වෙන්න යන්නේ... (ස)
ඔය සියඹලා ගස ජෝ අබේවික්‍රම මහත්තය විසින් හිටවපු එකක් කියල මම දැක්කේ පත්තරේ දාල තියෙනවා, එතුමන් මේ ස්ථානයට බොහොන ගරු කරපු ආදරය කරපු කෙනෙක් (ස)
මත ගිහිල්ලා තියෙනවා කබිලිත්තේ
ලලිත්, එහෙම කියන්න එපා. අපිට වැඩිය හොදට එයාලා දෙවියන්ට වදිනවා. (නි)
අපේ කට්ටිය ගම කයිද? (නි)
මේකත් දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වෙලානේ. (නි)
ඕම් ශ්‍රීම් වම් සරවන භාවාය නමඃ.. (නි)
ඔබලාට මෙවැනි අදහසක් ඇති වුණාට ගොඩක් පින්. (නි)
අනුහස් ඇති තැනක්
කොල්ලෝ බල්ලෝ ඔක්කොම යන්න ගත්තම මේ දේවලේ හාස්කමුත් නැති වේවිද දන්නේ නෑ (ස)
වටිනා ලිපි පෙළක්
ජොලියට චාරිකාවක් ගිහිල්ලා නම් කමක් නැහැ. හැබැයි දෙවියෝ වදින්න ගිහිල්ලා නම් කට්ටියම මෝඩයන්. (නි)
යන වන්දනා කරුවන්ට පරිසරය විනාශ නොකර ලෙස උපදෙස් දෙන්න (ස)
අත තිබුණු පළියට අදහස් ලියන්න එපා සෑම්. (නි)
සෑම්,ඔයා දෙවියන් කියන්නේ කවුද කියලා දන්නෙ නැත්නම් කැබිලිත්තට ගිහින් බලන්න. (නි)
සමන්, එහෙම කියන්න එපා. හිතේ භක්තියෙන් විශ්වාසෙන් කරන බොහෝ දේ හරියනවා (ස)