අනුරාධපුර නගරාරක්ෂාව සම්බන්ධයෙන් නගරයේ වෙළෙඳ ප්‍රජාවගේ සහාය ලබා ගතයුතු ආකරය ගැන අනුරාධපුර පොලිසිය මෙහෙයැවූ සාකච්ඡාවක් සම්බුද්ධ ජයන්ති විහාරයේ දී උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ සංඝ නායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස විදානගේ මහතා ඊට මූලික විය. එහිදී පිහිටුවාගත් සංවිධානයේ අනුශාසක ලෙස අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහතා පත්කර ගැනිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර්ටි මහත්තයා නැති එකේ පාඩුව තමයි ඉතිං. (නි)