ඉතාලියේ තෙවිසෝ පොන්සානෝ නුවර පැවැති කුමිතේ කටාතේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට ඉතාලියේ වෙසෙන වෙන්නප්පුවේ කරාතේ ක්‍රීඩක සඳුන් ලක්සිරි සමත් විය.
ඉතාලි ජාතික ක්‍රීඩකයන් 900ක් පමණ පරදවා වයස අවුරුදු 22-35 කළුපටි කිලෝ ග්‍රෑම් 70 අඩු බර පන්තියේ කේවල ඉසව්වෙන් ඔහු ජය ගත්තේය.
ඔහු ඉතාලියේ කරාතේ ජාත්‍යන්තර පුහුණුකරුවෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අද පනාගොඩ, ඕනෑ වෙලාවට නැහැනේ උත්තර. (නි)
සුභ පැතුම්! (නි)
ඔබට සහ ඔබ ලෝකයට බිහි කළ දෙමාපියන්ටත් මගෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
අපෙන් සුභ පැතුම්! ඔයා වැඩකාරයෙක් බව පේනවා. (නි)
මොනවා වුණත් ලක් කොල්ලෙක්. අපේ සුභ පැතුම්! (නි)
සුභපතනවා
එයා ෂුවර් එකටම වෙන්නප්පුවේ පාසලක වීර කොල්ලෙක් වෙන්න ඕනෑ. (නි)
නියමයි අයියේ. නියම ලක් කොල්ලෙක්. ඔහොම යන්. සුභ පැතුම් අපෙන්. (නි)
ඉතාලියේ ඉන්න සමහරක් ලංකාවේ නම කැත කරද්දි ඔයාලා වගේ අය ඉතාලියේ ඉන්න එක ගැන අපිට ආඩම්බරයක්, සුබ පැතුම් (ස)
ඔබ ලංකාවේ මුතු ඇටයක්. (නි)
ඔයා දිනුම් කියන්නේ ශ්‍රී ලාංකික අපි හැමෝම දිනුම් කියන එක. අපේ රට දිනුම් කියන එක. (නි)
එල කිරි, ඔබ දිනුවා කියන්නේ අපි දිනුවා වගේ තමයි පුතේ...සුබ පැතුම් (ස)
නියමයි කොල්ලනේ (ස)
වෙන්නප්පුවෙනම් ඉතින් සෙල්ලම් වෙන්නෑ..වැඩකාරයෝ තමයි (ස)
සුභපැතුම්
ඔහු හොද වැඩකාරයෙක්. (නි)
අපෙන් උණුසුම් සුභ පැතුම්.. නියමයි සදුන්..!(නු
නියමයි පුතේ. සුභ පැතුම්! (නි)
මීට පස්සේ පනාගොඩ වෙන්නප්පුවේ අයට දොස් කියලා අදහස් දමන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නප්පුවේ ඉන්න අය මිලානෝ ඇවිල්ල උත්තර දෙයි. දැන්වත් වෙන්නප්පුවේ අයගේ තරම දැනගන්න කියලා පිටිගල, සුදත්,ගලබඩ ඉන්දික වගේ අයටත් කරුණාවෙන් දැනුම් දෙනවා. (නි)
කොල්ලෝ , නියමයි..එලකිරි, උණුසුම් සුබ පැතුම් (ස)
වෙන්නප්පුව කිව්වොත් පහර දීම් වෑනි ක්‍රීඩා වලට දෙවෙනි වෙන්නෙ දකුණු පළාතට විතරයි. පනාගොඩට සහ ඉන්ද්‍රජිත්ට අපහා මෙම අවස්තාවේ සතුට සමරන්නට එකතුවෙන මෙන් ඉල්ලා සිටිමු. (ස)
වෙන්නප්පුව කිව්වොත් පහර දීම් වෑනි ක්‍රීඩා වලට දෙවෙනි වෙන්නෙ දකුනු පලාතට විතරයි. පනාගොඩට සහ ඉන්ද්‍රජිත්ට අපහා මෙම අවස්තාවේ සතුට සමරන්නට එකතුවෙන මෙන් ඉල්ලා සිටිමු. (වි)
ලක් පුතුනි , නුඹට මගේ සුබ පැතුම් (ස)