ශ්රී ලංකාව වසර 11 කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (14) අවසන් වූ තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙම තරගාවලියේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි තරග ශ්‍රී ලංකාව ජය ලැබූ අතර පළමු සහ පස්වැනි තරග වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් විය. ශ්‍රී ලංකාව අවසන් වරට සනත් ජයසූරියගේ නායකත්වයෙන් 4-1 කින් නවසීලන්තයේදී එක්දින තරගාවලියක් ජය ලබා තිබුණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් ඉතිං වැස්සන් සරණං තමයි. (නි)
ප්‍රියා:පවුල ගෙදර වළන් බිදිනවා කාගේද? ඔයාලගෙද ? (ස)
චන්ද්‍රසිරි ඔබ හරි, වැස්ස නිසා අපිට තරඟවලියම දිනන්න පුළුවන් වුණා (ස)
චන්ද්‍රසිරි, එහෙම කියන්න එපා . අපේ අය දක්ෂයි (ස)
කොහොම උනත් අපේ අය දක්ෂයි වැස්ස නිසා, ඒත් ඉතිං වැස්ස නිසා අපිට තරඟවලියම දිනන්න පුළුවන් වුණා (ස)
තරඟ වලියක් නැවතුව වැස්ස නිසා ගොඩ ගියා (ස)
පවුල ගෙදර වළන් බිදිනවා (ස)
මීට කලින් හතර වතාවක්ම ලෝක කුසලානය අවසන් තරගය තෙක්ම ආවේ වැස්සෙන්ද? (නි)
රෝසා, අපිට අවස්ථාවක් ලැබුණේ කාසියේ වාසිය මතයි. (නි)
ඇයි වැස්ස නිසා නවසීලන්තයට දිනන්න බැරිවුණේ? ලංකා කණ්ඩායම අවතක්සේරුවට ලක්කරන්න එපා. ක්‍රිකට් නිසයි ලෝකයක් අපිව දන්නේ. (නි)