පෙම්වතිය සමග අමනාපවූ වෙන්නප්පුවේ තරුණයකු ඉතාලියේ වෙරෝනා ගඟට පැන ඇතැයි පොලීසිය කියයි. ඔහු සොයාගැනීමට කිමිදුම් කරුවන් ද යෙදවූ නමුත් පැය 14 ට පසුව ද සොයාගත නොහැකි විය. අද එම පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පහ දක්වා පහළ බැස තිබිණි. 23 හැවිරිදි ඔහුගේ නම දනුක ජයමාල් ලෙස්ලි බව වෙරෝනා පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජුල පාතාලයෝ, පික්පොකට් කාරයෝ, හොරකම් කරන අය, අපරාධකාරයෝ....මේ ඔක්කොම ඉන්නේ ඉතාලියේනේ. මංජුල කොහෙද ඉන්නේ ඔයාගේ කීමට මම එකඟ නැහැ ඉතාලියේ ඉන්නවා වෙන්නපුවෙන් පිට කට්ටිය ඕනතරම් .හිතන්න එපා හැමෝම එක විදියයි කියලා (ස)
පාතාලයෝ, පික්පොකට් කාරයෝ, හොරකම් කරන අය, අපරාධකාරයෝ....මේ ඔක්කොම ඉන්නේ ඉතාලියේනේ. (නි)
හිත හොඳ මිතුරෝ නැතුව ඇති හරි වැරැද්ද කියලා දෙන්න (ස)
බොහොම අමාරුවෙන් වෙරෝනාවට ගිහින් හරිම ලේසියෙන් අවසන් ගමන් ගිහින්. පව් .... (ස)
වෙන්නප්පුවෙන් යන ගෑනු පිරිමි දෙගොල්ලන්ටම ඉතාලි ගියහම පවුල් අමතක වෙනවා , එහෙදි වෙන අයත් එක්ක ඉන්නේ (ස)
කවුරු කොහොම මොනවා කිවුවත් මගේ හිතේ ඇවිලුණු විරහා ගින්දරේ තරම දන්නේ මම විතරයි. (නි)
දෙයියන්ට පින් සිදුවේවා අපේ චතුල ඉන්නවා..! මගේ ඇඟේ ලේ වතුර වුණා වෙරෝනාවේ කිවුවාම .. (ස)
මම මේ අවස්ථාවේ වෙන්නප්පු ජනතාව සමග හදවතින්ම ශෝකය බෙදාගන්නවා. (නි)
පව් හිත හදාගන්න බැරි වෙන්න ඇති..ඔබට නිවන්සුව (ස)
හිතක් කැඩුණහම හදන්න අමාරුයි. ඒ දේට මුහුණ දුන්න කෙනයි ඒකෙ අමාරුව දන්නේ. (නි)
හරියට දැනගෙන කතා කරන්න. මේ හොඳ තරුණ දරුවෙක් (ස)
ආදරය වෙනුවෙන් කරන ලොකුම මෝඩ කම තමයි ජීවිතයෙන් වන්දි ගෙවන එක.මේවා අපේ අනිත් කොල්ලොන්ටත් හොඳ පාඩම් (ස)
වෙන්නප්පුවෙ කාන්තාවො ගොඩක් මේ වගේ තමයි..!(නු)
මංජුල මොකද මේ ඉතාලියටයි වෙන්නප්පුවටයි ඔයතරම් බනින්නෙ.. මේ ලෝකෙ හැම තැනම හොද හා නරක මිනිසුන් ඉන්නවා.. ඔය නැතිවුණ මල්ලි ඒවගේ නරක කෙනෙක් නෙමෙයි.. එයා හරිම අහිංසක ළමයෙක්.. එයාට දරාගන්න බැරි දුකක් එන්න ඇති.. දැං වෙලා ඉවරයි.. මල්ලි ඔයාට මොක් සුව පතනවා..!(නු)
මොනවා වුණත් ගත් තීරණය වැරදියි. අසරණ දෙමවුපියන් පවු. (නි)
ඔය ඔක්කොම බොරැ කතා ඒ ළමයා එහෙම නරක කෙනෙක් නෙමෙයි.. පවු අහිංසක කොල්ලෙක්.. මෝඩකම තමයි..!(නු)
අනේ මෙහෙමත් මිනිස්සු.. මේ ඇත්තටම මිනිස්සුද නැත්නම් තිරිසනුන්ද? මිනිසකුට කරදරයක් උනාම හිනා වෙන්නෙ මොකද?(නු)
මෙයා හොද යහපත් දරුවෙක්...!(නු)
මේ සිද්ධිය ගැන හරියටම දන්නෙ නැති කට්ටිය කරුණාකරලා තමන්ගෙ නම්බුවත් බේරාගෙන කටපියාගෙන හිටියොත් නේද හොද. (නි)
ලංකා නාමය නැති කරනවා
මෝඩකමට නොදන්න දේ කියන්න එපා. තමන්ගේ කාට හරි මෙහෙම වුණානම් ඔහොම කියනවද ? (ස)
කට්ටිය දන්නෙ නැති දේවල් දොඩවන්නෙ නැතුව ඉන්නවද? (නි)
වෙරෝනා කොල්ලොනම් "රෝමියෝ "වගේ බොක්කෙන්මයි ආදරේ කරන්නේ. ඒත් කෙල්ලෝ චපලයි (ස)
පෙම්වතියගෙන් බේරෙන්න බැරුව ගගට පැනලද දන්නෙ නැහැ. (නි)
බැඳීම් වැඩිවෙන තරමට ආශාවන් වැඩිවේ... ආශාවන් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මය බිඳිලා යනවා (ස)
පනාගොඩට මරු ප්‍රවෘත්තියක්. (නි)
හොදටම පිස්සු. (නි)
මම මේ තරුණයා දන්නවා . විවිධ ප්‍රශ්න නිසා නොමග ගිය තරුණයෙක් . (ස)
අපරාදේ තරුණ ජීවිතේ . ඉවසීම නැති එක තමයි මේ සේරටම මුල..ඔබට නිවන් සුව පතමි (ස)
කඩා වැටුණු සිහිනය සැබෑවක් කර ගැනිමට තවත් මඟක් ඇති බව සිතන්න. ඒ තුළින් නැවත ක්‍රියාත්මක වන්න. යන මඟදී අපට සිත් රිදවීම් ඇති වීම, තමන් නොකරපු යමක් සහ තමන් නොසිතූ යමක් වුවද කිරීමට සිදු වන්න ඇති නේද? ඒ තුලින්ද ජිවිතයට යා කර ගත හැකි යමක් ඇති නම් එයද එක් කර ගනිමින් 'මට පුළුවන්' යන සිතුවිල්ල තුළින් නැවත නැගිටින්න. හිත හිතා එතුළම දුක් විඳිම නිෂ්ඵල ය. එම නිසා ලත නොවි ඒ වෙනුවෙන් කිරීමට හැකි වෙනත් පැතිකඩකට ඔබ හැරෙන්න. (නි)
වෙන්නප්පුවේ ඉන්නේ බාගෙට බාගයක්ම පිස්සු අය. (නි)
වෙරෝනා ගඟේ පිහිනීමේ ඉසව්වෙන් ලංකාවට ආශ්චර්යයක් ගෙනා ඔහුට අපේ කණගාටුව! (නි)
ගගේ මාලු නැතුවැයි කෙල්ල සිංදු කිව්වැයි දෙමවුපියන් මුහුදෙ වතුර ලුණු වෙනකල් ඇඩුවැයි අයියෝ පවු! (නි)
අනේ මෝඩයා , ලංකාවේ ගෑනු ලක්ෂ 6කටත් වැඩියෙනුත් ඉන්නවා. වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි වුණානේ? (නි)
මෙයාලට මොනවා වෙලාද කියලා දෙයියෝ තමයි දන්නේ (ස)
වෙරෝනා රෝමියෝ සහ ජුලියට් ජීවත් වුණ නගරය.. මේ වෙන්නප්පු කොල්ලා තමා රෝමියෝ කියලා හිතලා ගගට පැන්නද දන්නෙ නැහැ..!(නු)
නැතුව ඉතාලියෙදි මහවැලි ගඟට පනින්නයෑ (ස)
කෝ මේ වෙන්නප්පුවත් එක්ක තරහා පනාගොඩ? මේකටත් මොනවා හරි කියන්නකෝ. (නි)
පිස්සුද මන්දා? (නි)
ඔය ටික කරගන්නද මෙච්චර දුර ආවේ? (නි)
වෙන්නප්පුවේ මිනිස්සු ඉතාලියේ ජයටම වැඩකරන පාටයි. (නි)
හොදයි. සාර්ථක උත්සාහයක්. (නි)
ගග ගැඹුරද? (නි)
මොලේ නැතිකම තමයි ඉතින්, ලංකාවට ආවනම් හොඳ කෙල්ලෙක් බැඳලා ලස්සනට ජීවත් වෙනවනේ...මෝඩ කමට බෙහෙත් නෑලුනේ (ස)