පොහොර සඳහා යොදා ගන්නා මට්ටමේ කසළ තේ කිලෝ 50,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ගම්පහ බෙම්මුල්ලේ ගබඩාවකින් අත්අඩංගුවට ගෙන ඇත. හොඳ තේ සමග මිශ්‍ර කැර ඉරාකයට යැවීම සඳහා මෙම තේ එහි ගබඩා කරන්නට ඇතැයි පොලීසිය කියයි. ව්‍යාපාරිකයා ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්.ටී.එෆ් එකට තෑගි දෙන්න ඕන මිනිස්සුන්ට බොන්න දෙන්නෙ මේ වගේ බාල තේ.. ලංකාවෙ නම කනවා..!(නු)
එස්.ටී.එෆ් කළ ක්‍රියාව අගය කළ යුතුයි.. මේ පුවතට රජය වැඩි අවධානයක් යොමු විය යුතුයි. මොකද කාලයටක පෙර අපේ තේ තමයි ලෝකෙ හොදම තේ වෙලා තිබුණෙ.. දැං අපිට කෙන්යා එක්ක ලොකු තරගයක් දෙන්න වෙලා තියෙනවා.. ඒකට හේතුව අපේ රටේ වෙන මේවගේ ක්‍රියාවන්.. මේකට නිසි අවධානය නොදුන්නොත් අපිට වැඩිම විදේශ විනිමය එන බෝගය නැතිවීම වැඩි ඈතක නෙමෙයි..!(නු)
මුදලාලිට තේ කොළ කවන්නයි තිබුණේ. (නි)
එස්.ටී.එෆ්. කියන්නේ සුපිරි වැඩකාරයෝ ඉන්න තැනක්. ඔබට අපගේ උත්තමාචාරය! (නි)
අනේද කියන්නේ............ (ස)
මුදල් මත ජීවත් වන මිනිසුන් පුරුදු ගති අත්නොහරියි. (නි)
අනේ හොඳයි . මීට පස්සේ එස්.ටී.එෆ් එකට කට්ටිය මුකුත් කියන එකක් නෑ (ස)
මේ ව්‍යාපාරිකයාගේ සියලු අපනයන පහසුකම් ඉවත් කළ යුතුයි. (නි)
දේශපාලනයට නොගෑවෙන තාක්කල් නම රැක ගන්න පුළුවන් (ස)
නියම වැඩකාරයෝ .එස් .ටී.එෆ් කියන්නේ කෙලින් වැඩ කරන මිනිස්සු (ස)
මොනවා වුණත් එස්.ටී.එෆ්. තමයි දැන් මාතෘකාව. (නි)
හිර ගෙදරත් තේ හංගලා තිබුණද දන්නෙ නැහැ. (නි)
වෙඩිතියලා දාන්නයි තියෙන්නේ. (නි)
එස්.ටී.එෆ්. නිලධාරීන්ට සිරස නමා ආචාර කරමි. (නි)
වරදකරුවන්ට ප්‍රසිද්ධියේ කසපහර දෙනු! (නි)
නම බේරා ගන්නම වටින රටක් තමයි මේක (ස)
අපරාදේ මේ අය වැලිකඩ හිරගෙදර පීරුවේ. කෙළින්ම බෙම්මුල්ලට ගියානම් ඉවරයිනේ. (නි)
අපේ මුලු ආර්ථිකයම වැටෙනවා නේද තව පොඩ්ඩෙන්. (නි)
රටේ නම කැතකරන දේශද්‍රෝභීන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
අපේ රටේ හොද වැඩ වෙන්නෙම නැද්ද? (නි)
රටේ කීර්තිය විනාශ කරලා මුදල් හම්බකරන මෙවැනි අයට උපරිම දඬුවම් දිය යුතුමයි, අනිකුත් වංචනිකයන්ට ආදර්ශයක් වෙන්නත් එක්ක. (නි)