හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණ දෙවියන් උදෙසා හින්දූන් විසින් පැවැත්වෙන දීපවාලී උළෙල අදුර දුරලා ආලෝකයෙන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනයෙන් කොළඹ කොච්චිකඩේ ශිව කෝවිලේදී පැවැත්විණි.
රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රධාන ආරාධිතයා විය.
ආලෝකයේ උළෙල ලෙස හඳුන්වන දීපාවලී උත්සවය සැමරීම සඳහා දිවයින පුරා හින්දු බැතිමත්හු අද උදෑසන ආගමික වතාවත්වල නිරතවූහ. හින්දු බැතිමතුන්ගේ අධ්‍යාත්මික ශක්තිය ප්‍රකාශ කිරීමෙන් වඩාත් යහපත් හෙට දිනක් වෙනුවෙන් නැවුම් බලාපොරොත්තු සහිතව ඔවුහු මෙම උත්සවය සමරති.
ගාල්ල කළුවැල්ලේ සිව කෝවිලයේ ද අද දීපාවලී උත්සවය සමරන ලදී.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේම නෑයෝ ඉක්ක අපි ඉන්නවා මග බලන් !!! (ස)
ලංකාවෙ ඉන්නෙ අන්තවාදි බෞද්ධයෝනේ. ඒකයි මේ රට ආගාධයට යන්නේ. (නි)
බුදුහාමුදුරුවොත් අන්‍ය ආගම් වලට ගරු කළා. (නි)
අපි මිනිසුන් වශයෙන් අවංක හදවත් තිබෙන අය නම් කුමන ආගමකටවේ අපහාස නොකළ යුතුයි. දිපාවලී උත්සවයට අපි හැමෝම සුභ පතමු ! (නි)
කරුණාකරලා මෙහෙම දේකටවත් සුභ පතන්න. (නි)
වාසුදේව මහත්තයට වෙච්ච වැඩේ (ස)
සන්තෝසයි
සමාජ ඒකාබද්ධතාව කොහොම උනත් මේ වෙලා තියෙන දේ දැක්කම (අතීතයත් එක්ක බැලුවම) නම් ඉතාම දරුණු දුකක් දැනෙනවා . (ස)
සෞදි හින්දු භක්තිකයෝ අද නිවාඩු ඉල්ලුවත්, වැඩ නිසා දෙන්න විදියක් නැහැනේ. (නි)
බෞද්ධයන්ට ආගමක් නෑ...අවුරුද්දක් නෑ..ඒත් හිංදු කට්ටියට (ස)
නියමයි වාසු මහත්තයා (ස)
සියල්ලෝම සර්ව භකෂකයෝනේ. (නි)
බුද්ධං සරණං ගච්ඡාමී (ස)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මහත්තයෝ, නොපෙනෙන මනුස්සකම කියන්නේ මොකක්ද කියලා ලංකාවෙ ඉන්න අන්ධ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න. (නි)
මට නම් මෙය අනුමත කළ නොහැකියි. (නි)
දීපා වලිය දාට දීපාවලී සද අරන්.. මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන්..!(නු)
මේ හාමුදුරුවොත් සර්වාගමික කියලා හැමතැනටම යනවනෙ. අනේ මන්දා. බෞද්ධයො තමයි සර්වාගමික. (ස)
බෞද්ධයන්ගේ සමානාත්මතාවය අනෙක් ආගම් වල අයත් ආදර්ශයට ගන්නවා නම් තමයි හොද. (නි)