වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මැරුම් කෑ හය දෙනෙකුම ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ අය බව පොලීසිය කියයි. දෙහිවල කලුබෝවිල පදිංචි තිදෙනෙකුගේ අවසන් කටයුතු කලුබෝවිල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දෙදෙනෙකුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී බදාදා සිදු කිරීමට නියමිතය. රත්මලානේ පදිංචිව සිටි සිරකරුවකුගේ සිරුර අද වන තුරු ඥාතීන් විසින් බාර නොගැනුනු බව කොළඹ රෝහල කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගල්කිස්සේ මුහුදුවෙරළේ ඉරිදට ගිහින් බලන්න කියලයි (ස)
මේවට මොනවද දන්නෙ නැහැ දෙන වන්දි මුදල් එහොම? (නි)
අනිත් අය කොයි කොයි පැති වලද ? (ස)
ඒ පැත්තෙ නම් ඉතිං කුඩුම තමයි. (නි)
මේ අයව එයාලගේ ගෙවල් වල අයටත් එපාවෙලා ඇති. (නි)
අපරාදේ. තව කිහිප දෙනෙක්වත් ඉවර කරන්නනේ තිබුණේ. (නි)
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ. (නි)
කරපු අපරාද දිහා බැලුවාම මිනිය බාරගන්නවා තියා සංසාරෙ කොහෙදිවත් හුළගවත් වදින්න එපා කියලා පතලා තියෙද්දි..!(නු)
සමාජ පිළිල අඩු වෙන එක සතුටක්..!(නු)
දේශපාලන වාසි නොතකා සතුටු වෙමු, දහස් ගණනක් පාතලයන්ගෙන් අඩුම තරමින් 27 ක් වත් මැරුණා නේද කියලා. සමහරු එහෙන් කෑගහනවා මැරුණු අයගේ පවුල් වලට වන්දි ගෙවන්න කියලා.අවුරුදු 15කින් ඔය චැපල් වාටුව සෝදිසි කරලා නැහැලු. සේරම පාතපාතලේ එවුන් ඉන්න වාට්ටුවක් එල්.ටී.ටී.ඊ. එකට ඇරෙන්න ඕකේ ඇතුලේ ඉන්න නිලධාරීන්ට සෝදිසි කරන්න පුලුවන්ද? (නි)
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ (ස)
හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ. මේකට කැරැල්ල කියන වචනය ගැල පෙන්නේ නෑ.. අපි දන්නවනේ වෙච්ච දේ (ස)
තරුණ දරුවෝ ඉන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා . (ස)