තංගල්ල ඝාතන පිරික්සුම කඩිනමින් 2011 වසරේදී තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඝාතනය කළ කුර්හම් ෂායික්හ් නම් බි්රතාන්යය ජාතිකයා සම්බන්ධ සිදුවීමේ සැකකරුවන්ට එර 18 October 2013
මරුවා සයිකල් පුහුණුවෙන් එයි කළුතර කටුකුරුන්දේ පා පැදි රේස් පුහුණු වෙමින් සිටි පා පැදි දෙකක තරගකරුවන් අනතුරකට ලක් වී එක් තරගකරුවකු විසි වී ගොස් බසයකට යටවී මිය ග 18 October 2013
අලි ප්රශ්නය විසදෙන තුරු කරුට මුකවාඩමක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිහිටුවා අවසන් වන තුරු හා ඒ ආශ්‍රිතව මතුව ඈති ගෑටලුකාරි වාතාවරණය නිරාකරණය කරගන්නා තෙක් මාධ් 18 October 2013
ගලේවෙල ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු කරනු ලැබ සිටී. ර 18 October 2013
බල සිල් සුවඳ කැළණි ගං තෙර අද වප් පොහෝදා කැළණිය,මහනුවර ,අනුරාධපුර,කතරගම මහියංගනය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර සුදු වතින් සැරැසුණු සැදැහැවතුන්ගෙන් පි 18 October 2013
වඩු කාර්මිකයා බසයෙන් අවසන් ගමන් යයි කොළඹ නෑබඩ බසයක පා පුවරුවේ ගමන් කළ බව කියන වඩු බාස් වරයකු නිවස සමීපයේදී බසයෙන් වැටී රෝදයකට හසු වී මිය ගිය බව පොලීසිය කියයි. 18 October 2013
දියවන්නාව රුදුරු වෙස් ගනී මිතුරන් පිරිසක් ඇරලවා අද අලුයම 2.20ට පමණ ගෙදර යමින් සිටි උපාධිධරයකු රැගත් මොටර් රියක් කිඹුලාවල සිට දියවන්නාඔය පාරේ ගමන් කරද්දී දි 18 October 2013
වනජීවී නිලධරයා කිඹුල් කටින් බේරේ වාද්දුව මැලෑගම උපාසිකාරාම පාරේ නිවසක් අද අලුයම අඩි අටක කිඹුලෙක් සිටියේය. බොල්ගොඩ ගඟේ අතු ගංගාවකින් වැසි ජලය සමඟ ගොඩ එන්නට ඇතැයි 18 October 2013
බර්ලින් පන්සලේ කඨිනය 19 වැනි දා බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පිංකම ඔක්තෝබර් මස 19 වැනි සෙනසුරාදා බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්ව 18 October 2013
සමාගම් ලොක්කාගෙන් කෝටියක් කප්පම් කන්න හදලා කොළඹ සමාගමක ප්‍රධානියකුගේ අයතා සම්බන්ධයක් බිරියට වසන් කිරීම සඳහා මුලින් රුපියල් තිස් පන් ලක්ෂයක් ලබා ගෙන පසුව තවත් ලක්ෂ 75ක් ඉල්ල 17 October 2013
නිවුන්නු දෙන්නා එකට අවුත් එකටම යති ඇල්පිටියේ සිට මව්පියන් සමඟ සෙල්ල කතරගම වන්දනාවේ ගිය නිවුන් දරුවන් දෙදෙනකු (7) මැණික් ගගේ ගීලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 17 October 2013
නොදුටු එළිය දෙන්න සිංහයෝ පෙරමුණේ ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 බී 1 සිංහාධිපති රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෘශ්‍යාබාධිතයන් 150 දෙනෙකුගේ ස 17 October 2013
හීත්රෝ පන්සල දකුණේ පාසලකට ගිහින් ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයට අනුබද්ධිත අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිටිසරබද පාසල්හි 17 October 2013
හොර බඩු කුණු කොල්ලෙට අරං අමාරුවේ දෙල්ගොඩ තෙබුවන ගල්මෝලක විදුලි ජනන යන්ත්‍ර පහක් සොරා ගත් සිව් දෙනකු ඒවා යකඩවලට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 October 2013
ගෙවල් 28ක් මහ දවාලේ කඩති කොට්ටාව, මහරගම, පිළියන්දල, කොස්ගම, කහතුඩුව ඇතුළු පොලිස් වසම් හයක වසා තැබූ ගෙවල් 28ක් කඩා භාණ්ඩ සොරකම් පැහැරගත් තිදෙනෙක් පොලිසිය විසි 17 October 2013
ඉතාලි එල්ලේ ශූරයෝ වසර පුරා ඉතාලියේ පැවති එල්ලේ තරගාවලි ජයග්‍රහණය කළ කණ්ඩායම් සුරයන්ගෙත් සුරයා තේරිමේ අවසාන මහා තරගාවලිය පසුගියදා පැවැත්විණි. ච 17 October 2013
කැස්බෑ බිත්තරයි මසුයි කල්පිටියෙන් අල්ලයි කල්පිටියේ දී කැස්බෑ මස් කිලෝ 11ක් හා බිත්තර 424ක් ද සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කැස්බෑවා මුහුදේ දී මරා ම 17 October 2013
වෙන්නප්පු කසල ප්‍රශ්නෙට ඉතාලියෙන් විසදුම් ශ්‍රි ලංකාවේ නගර ආශ්රිත දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසල එකතුවිම සදහා නවීන තාක්ෂණික උපකරණ සමග දැනුම ලබා දෙමින් ඊට විසදුම් සොය 17 October 2013
හේමාල් වැඩ බාර ගනී සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා සිය කොළඹ වොක්ෂෝල් වීදීයේ පිහිටි අමාත්‍යංශයේදී අද වැඩ භාර 17 October 2013
විග්නේෂ්වරන් යළි දිවුරයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා තමාට අයත් සෙසු අමාත්‍යංශ අමාත්‍යවරයකු ලෙස ජනපති ලේකම් කාර්යාලයයේ අද (17) පෙර 17 October 2013
රතුපස්වල කැඳවුම්කරුට මරණ තර්ජන දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි කියමින් සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා මල්වතු හිරිපිටිය 17 October 2013
මාතරදී තව එක්කෙනෙක් බාර වෙයි පසුගිය පස්වැනිදා මාතර මහ නගරසභාව ඉදිරිපිට පැවති එජාප ගැටුමේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වු පිරිසකට පහර දුන්නැයි සැකපිට ප් 17 October 2013
බලපිටියට ගංවතුර ගලයි බලපිටියට අද උදේ සිටම එක දිගට මහ වැසි පවති .බලපිටිය බස් නැවැතුම්පොළ හා අහුංගල්ල අතර ගාලු පාරේ ස්ථාන කිහිපයක් ගං වතුරෙන් යට විය. අම 17 October 2013
බෙනට් කුරේ බුදුන් වැඳ වැඩ අරඹයි රෝමයේ නව ශි‍්‍ර ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගිය දා රෝම ධර්මාශෝක විහාරස්ථානයට ගොස් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගත්තේය. 17 October 2013
ඉතිහාසය වනසයි අනුරාධපුර මුල් යුගයට අයත් ගල් කණු කිහිපයක් මැදි කැර පදවී ශ්‍රී පුර පරණ මැදවච්චියේ මහවල ඉදිකිරීමක් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් 17 October 2013
දෙමටඇල්ල යළි හෙල්ලේ අම්පාර දෙමටඇල්ල ගමේ බදාදා රාත්‍රී 7.13 සිට සෙලවීම් තුනක් සිදු වු බව ගැමියෝ කියති. දේපළ හෝ මිනිසුන්ට කිසිදු හානියක් සිදු ව 17 October 2013
ලාංකිකයා තරගයෙන් ඉවතට ඉතාලියේ රායි දෙක නැමති රජයේ රූපවාහිනී නාළිකාවෙන් ප්‍රචාරයවන පෙකීනෝ එස්ප්‍රස් නැමති රීයෑලිටි වැඩසටහනට ග්‍රෙගරි ජයසේන නම් ලාංක 17 October 2013
කොස්තාපල්වරියන්ගේ ලිඛිත පරීක්ෂණය ශනිදා ආධුනික පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේ මුලික සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වුවන්හට දෙපැයක ලිඛිත පරීක්ෂණයක් ලබන සෙනසුරාදා (19) කොළඹ කො 17 October 2013
මන්නාරමේ සිට මාතර දක්වා ‘මුහුද සැරයි‘: සැඩ සුළඟකුත් එයි අද උදේ 11 වන තුරු මන්නාරම සිට ගාල්ල මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ නිරන්තර වැසි සමඟ සැඩ සුළං හමා ඒමට ඉඩ ඇතැයි ද සුළගේ වේගය පැයට කිල 17 October 2013
මරුවා කොන්ක්‍රීට් කෑල්ලෙන් පනී වාද්දූව අලුතින් ඉදිකැරගෙන යන රජයේ ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කණුවක් ඇඟට වැටීමෙන් වැඩ බිම සේවකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි 17 October 2013
ජාතිය අමතමින් ජනපති ට්‍රම්ප් චීනයට දෙහි කපයි 2020 වසරේ පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බවටත්, එම මැදිහත් වීම නිසා එම ජනාධිපතිවරණයෙන් තමන්ට පරාජය අත්වුණු බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නැගීය... 17 July 2026