උතුරු මැද පළාත් සභා රැස්වීමේ ඇතිවූ ගාලගොට්ටියිකන් පසු අද පෙරවරු 10.35ට තාව කාලිකව කල් තැබිණි.
සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව කරුණු 16ක් මත කළින් සභා ගත කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අනිල් රත්නායක මහතාට කරුණු දැක්වීමට ඉඩ නොදීම ගාලගෝට්ටියට හේතුවයි.
මෙම යෝජනාව ඉදිරිපත් නොකිරීමට පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණය අනුව කතා කිරීමට ඉඩ දිය නොහැකි බව සභාපති කියා සිටි විට සභාව නොසන්සුන් විය.
තේනාපයෙන් පසු සභාව යළි රැස්වූ විට යළිත් කළබල ඇති වූ නිසා පෙරවරු 11.05ට දෙවැනි වරටත් සභාව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd