ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවල වැඩ බැලූ කළ 783 දෙනකු අධ්‍යාපන පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමට, අතර මැදි පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් වීමට වැඩ බැලූ පිරිස කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
එම රීට් පෙත්සමට අප්‍රේල් තුන් වැනි දින උත්තර බඳින ලෙස අභියාචනාධිකරණය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමැති මණ්ඩලයට නියෝග කෙළ්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල කරුවලේ අතගානවා වගේ.(අ)
මෙම පත්වීම් ස්ත්‍ර කරන ලෙසට දැනටමත් නියෝග කර ඇත (දී)
වැඩ බලන අය පත්කරන්න වෙන්නෙත්, එම අය ස්ථිර කරන්නවෙන්නෙත් අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු පුරප්පාඩුවලට නියමිත පරිදි බදවා ගැනීම් නොකරන නිසායි. අධ්‍යාපන අමාත්‍යාංශෙය් මේ ක්‍රියා කලාපය අධ්‍යාපන පද්ධතියට ඉතා හානි කරයි (අ)