දැරණියගල නුරිවත්තේ අත කොටාගේ බිරිය, ඔහුගේ නැගණිය හා තවත් සමීප නෑයකු අයාකටු සහ කොකු ගසා හොරෙන් විදුලිය ගත් බව වැටලීමකදී සොයාගත්තේ යැයි විදුලිබල මණඩලයේ සහකාර එන් එල් ප්‍රේමසිරි මහතා කියයි.
නූරි වතුපාලක එන් ඒ නිහාල් පෙරේරා ඝාතනය කළැයි අතකොට ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයේ පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පස්සේ එලියට ඒවි. (අ)
මේගොල්ල හිතන් ඉන්නේ පොදු දේපල හොරකම් කරන්න මෙගොල්ලට බලපත්‍ර දීල කියල මේවා ඉතින් කට කියන්නද ? (දිල්)
තව කිව්වත් ඔච්චර තමයි. (අ)
අත කොටවෙලා මෙහෙම කළා නම් අත දිගට තිබුනා නම්.......? (අ)