කල් ඉකුත් වු සිමෙන්ති කොට්ට 2000 ක් හා සිමෙන්ති උර 20000 ක් පෑලියගොඩ නුගේ පාරේ පෞද්ගලික සිමෙන්ති ගබඩාවකින් පාරිභෝගීක අධිකාරිය මගින් අද සොයාගත්තේය.
2013 කල් ඉකුත් වු මෙම සිමෙන්ති කුඩුකර 2015 කල් ඉකුත් වන දිනය ලෙස යොදා නව ඇසුරුම්වල බහා වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම්ව තිබු බව අධිකාරීය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද ප්‍රසිද්ධ සිමෙන්ති වර්ගයක් (දී)
ආණ්ඩුවත් කල් ඉකුත් වෙලා. ඒ වුනාට ඔය ඉන්නේ අලුත් සිමෙන්ති වගේ. බාල වැඩ හින්ද ඔලුවලට කඩා වැටුනත් මිනිස්සු ඔය ඡන්දෙ දෙන්නේ පැනල. (අ)