බස්නාහිර පළාත්සභාවට එක්සත්ජාතික පක්ෂයෙන් තරඟ රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුවේ කොල්ලකෑමට සම්බන්ධ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පුන පුනා කරන ප්‍රකාශය රජයට දේශපාලන වාසි ලබා දීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයකියි එක්සත්ජාතික පක්ෂය කියයි.
පුද්ගලයකු නීතීයෙන් වරදකරුවකු වන්නට පෙර ඔහු අපරාධකරුවකු කර මාධ්‍ය ප්‍රකාශක නීතීඥයකු වශයෙන් නීතීයේ මුලික සිද්ධාන්ත ද නොදනිතියි එජාපය කියයි.
පොලීසියේ ගරුත්වය සලකා එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා ඔය රෝය්ස් කියනේ කව්ද කියාල . ආය එයයා කියානන දයක් නැහැ .(අ)
එක්සත් ජාතික පක්ෂයට හෙන ගහල තියෙන්නේ ඔය වගේ අය පක්ෂේ ඉන්න නිසා තමයි.කොහොමත් හොරා හොරාම තමයි.ආයෙත් උගේ හොඳ කියල නිදොස් කරන්න හදන්නේ ඊටත් වඩා හොරෙක් තමයි. (අ)
කඩේ නොගියොත් ගෙදර යන්න වේවි(දිල්)
කතාව ඇත්ත (දිල්)
ජනාධිපති ජේ.ආර්. මහත්තයාගේ කාලේ අය කඩේ ගියේ නැද්ද (අ)
මේ හොර හැර වෙන හොරු සිටීද ? හොරු සිටින්නේ මේ පක්ෂයේ පමණද (අ)
ඇති තරම් කඩේ ගිහිල්ලා මෑතකදී සිය දිවි නසා ගන්න හදපු කෙනෙක් ගැන මට මතක් වුණා..(අ)
ට කරන්න පුළුවන් තරම් ජඩ වැඩ කරලා ඒවා හොයන මිනිහට වැරදි කියනවා....(අ)
උබලට හොරකන් කරන්න හොදයි....හැබැයි ඒවා කිව්වොත් වැරදියි...අනේ ඉතින් මෙහෙමත් ජාතියක්. (අ)
ආණ්ඩුවේ කෙනෙක් උනානම් ඔය බයිලා මුකුත් නෑ...(දී)
කාට කඩෙත් ගියත් වැඩක් නැහැ.මහජනයා අවදියෙන් (දී)
බලාගෙන ගියාම එජාපයේ ඉන්නෙත් මරු මිනිස්සු තමයි....(දී)
වැරදිකාරයම වැරැද්ද පිළිගත්තනම් තව මොන කතාද?(අ)
අතට කියන්නයි බිම ඉදගන්නයි මොකට බය වෙනවාද? (දී)
වැරදිකාරයම වැරැද්ද පිලිගත්තනම් තව මොන කතාද?(දී)
පොලිසියට බනින්න කලින් තමුන්නාන්සේලාගේ වැරදි හදාගෙන ඉන්නවලා.(දී)
ඇත්ත කතා කරන එක කඩේ යාමක්ද?(දී)
ඉස්සල්ලා හිටපු එක්කෙනා කඩේ යන්න බැරි නිසා ඕස්ට්‍රේලියාවේ නැවතුනා.(දී)
එක්සත් ජාතික පක්ෂයට අනිත් අයගේ ඒවා සාක්ෂි ඇතුව හෝ නැතුව බොරුවට කෑ ගහන්න හොද අරයා හොරා මෙයා හොරා කියල... තමුන්ගේ එකෙක් බඩුත් එක්කම මට්ටු උනාම තමා අමාරුව.... අනේද කියන්නේ... (දී)
මෙයා අර මිනිහෙක් පැහැර ගත්ත පොලිස් නෝනා ගැන කතා නොකරන්නේ ඇයි? (නදී)
නිර්ලජ්ජිත වන්නේ හොරකම් කිරීම නොවෙයිද? (දිල්)
නැත්නම් ඒ මනුස්සයා කොහොමද කොන්ද කෙළං තියාගෙන වැඩ කරන්නේ (දී)
කමක් නැහැ. එත් ෆුල් ෆේස් හෙල්මට් නවත්වන්න එපා (දී)
මේ සදාචාරය ගැන කතා කරන්න එක්.ජා. පක්ෂය ට අයිතිය නැත්තේ ඒ ගොල්ලෝ බලේ ඉන්නකොට කලෙත් ඔය වැඩේම නිසා. ඒ නිසා කියල දැන් ඉන්න එක්කෙනත් ඒ ජරා වැඩේ කරනවා නම් ගෙදර යවන එකම තමයි හොඳ.(දී)
මිනිහ කොහොමත් කඩේ යන කෙනෙක් . (අ)
ඔය සිද්ධිය අනිත් පැත්තට වෙච්ච දෙයක් නම් ඔහොම කියන්නේ නැහැනේ. (අ)
වරදට දඩුවම් අනිවාර්යෙන් දිය යුතුයි. නමුත් කැකිල්ලේ රටේ ප්‍රකාශකයෝ අදට වැරදිකරුවන් බව කවුරුත් දන්නා ප්‍රභූවරුන් ගැන කිසිදු ප්‍රකාශයක් කලාද? නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උසස් තත්වයන් ලබාසිටින නිලධාරීන් ගේ ක්‍රියාකලාපය මෙහෙමද ? සැමට සමානත්ම තාවයක් නැද්ද ? අ
නියෝජ්‍ය පොලිස්පති තත්වයට උසස් වීමක් සඳහා වූ ඔහු ගේ උත්සාහයට අකුල් හෙලන්න එපා (අ)
ඉතින් එය ඒ හොරකමට සම්බන්ද නැද්ද? සම්බන්ද නම් කීවට එක කඩේ යාමක් නෙවෙයි. කරන්න හොඳ නම් කිව්වම මොකද? (අ)
කොහොමත් මේ තනතුරට ගන්නේ පවතින රජයට කඩේ යන කෙනෙක්වමනේ. වෙන රජයක් තිබ්බත් ඔයටිකමනේ වෙන්නේ, මෙයාව වෙනස් කරලා වෙන කෙනෙක් පත් කලත් මේ දේම තමා වෙන්නේ. (අ)