රුපියල් 5000 හොර නෝට්ටු මුද්‍රණය කළ බව කියන 23 හැවිරිදි සරසවි සිසුවා හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් ජී එල් කන්නංගර මහතා අද නියම කළේය.

ඔහු කලවානේ පදිංචිකරුවෙකි.