මොරටුව රාවතාවත්තේ නිවසක ගෙවත්තක මිනිස් සිරුරක කොටස් ඇත්දැයි සොයාබැලීමට අද කැණිම් සිදු කරන බව පොලීසිය කියයි.
නිවසේ කෙසෙල් පඳුරක් යට පරණ හිස් කබලක් හා දිග කෙස් රොදක් සොයා ගැනීමෙන් පසු පොලීසිය මෙම පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාළහාමි නරකද අත් වැස්මක් දාගෙන ඕවා ඇල්ලුවනම්.(දිල්)
කවදා වලලපුවාද? (දී)
ජයතිලක මටත් ඔක්කමයි හිතුණේ (දිල්)
ගං වතුර කාලයේ පාවෙලා අපු එක්කක්ද දන්නේ නැහැ (දිල්)
අපේ කට්ටිය පින්තුරේ පත්තරේ වැටෙනවා කිවුවනම්, ඕනෑම දෙයක් අතින් අල්ලයි.(නධී)