බර්ලිනයේ කඨින පිංකම ජර්මනියේ බර්ලින් මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම හා පිරිත් දේශනය 19 හා 20 පැවැත්වීමට නියමිතය. 15 October 2013
සයිබර් අවකාශයේ පොත් බලන්න අම්බලන්ගොඩ නගර සභාව ඉදි කළ විද්‍යුත් පුස්තකාලය අද විවෘත කෙරිණි. අන්තර්ජාල පහසුකම් මගින් පොත් පත් කියවීමට මෙහිදී පහසුකම් ස 15 October 2013
මුතුහෙට්ටිගම නැකැතට වැඩභාර ගනී සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නිශාන්ත මුතු හෙට්ටිගම මහතා අද (15) වැඩ ඇරැඹිය. එම අවස්ථාවට අමාත්‍ය රෙජිනෝල් 15 October 2013
අගවිනිසුරු කොටුව උසාවියට එයි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් එහි විශේෂ නිරීක්ෂණයක යෙදුණේය. කොටුව අධිකරණයේ පවතින 15 October 2013
තේ දළු සල්ලි කොල්ලකයි බලන්ගොඩ මැද්දෙකන්දේ තේ කම්හලක දළු හිමියනට මුදල් ගෙවීම සඳහා කම්හලෙන් රැුගෙන ගිය රුපියල් හත්ලක්ෂයකට ආසන්න මුදලක් පැහැරගත් යතුරුපැ 15 October 2013
හජ් උළෙලට පාසල් වැසේ හජ් උත්සවය වෙනුවෙන් උතුරුමැද හා නැගෙනහිර සියලු පාසල් අනිද්දා (17) වසන බව නැගෙනහිර හා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කියයි. 15 October 2013
අකුරට එපා අරියාදු පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ලකුණූ ක්‍රමය නිවැරැදි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා තරුණ සම 15 October 2013
කොටකෙතන ද්විත්ව ඝාතන නඩුව කොළඹට කොටකෙතන පදිංචිව සිටි කාවිද්‍යා චතුරංගි සහ නයනා නිල්මිණි යන දියණිය හා මව අමානුෂිය ලෙස ලෙස ඝාතනය කිරීමේ නඩුව අද ප්‍රථම 15 October 2013
රජ රට සිසුවිය හදිසියේ මරුට රජරට විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍යාවක හදිසියේ අසනීප වී අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියා 15 October 2013
නිවේදකට වයඹ මහ ඇමැතිගේ නම වරදී වයඹ දිස්ත්‍රික් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා ද අතුල විජේසිංහ මහතා ද යන ප්රශ්නය හලාවත මදුරන්කුලියේ උත්සවයකදී ඉරිදා මතු විය. උ 15 October 2013
මංගල සමරවීරටත් ඇප එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාන් ලක්තිලක මහත්වරුන් 15 October 2013
රුහුණේ ප්‍රණාමය ( දුසන්ත මාතර සිට ) - මාතර ළංකාදිප වාර්තාකරු ක්‍රිෂාන් ඡිවක ජයරුක් ලංකාදීප මාධ්‍යවේදියාට මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සම 15 October 2013
ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ කාන්තා ලිංගික ශ්‍රමිකයින් 35000 – 47000 ක් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වෙසෙන බවටත් ඔවුන් දිනකට අවම වශයෙන් සහකරුවන් 70000 – 94000 ක් අ 15 October 2013
කොටි පුනරුත්ථාපනය බූස්සේ ( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සිටින පුනරුත්ථාපනය වන කොටි ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් පැවැත්වූ වෘත්තී 15 October 2013
දිවිසටනට අත්වැලක් ( දොඩන්දූව - සංඛ විජේසූරිය ) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොඩන්දූව අංක 51 ග්‍රාමසේවා වසමේ පවුල් සදහා එළවුළු බීජ බෙදාදීමේ උ 15 October 2013
පරපුරේ 48 ක් දොයි බලංගොඩ කල්තොට කෝන්ගස් මංකඩ හා අවට ගම්වල රිලවුන් 48 දෙනකු එක විට මියගොස් සිටි බව ගැමියෝ කියති. වගා පාළු කිරීම නිසා මේ සතුන්ට වස 15 October 2013
නැගෙනහිර වගා සංග්‍රාමය ( දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික කටයුතු හා සංවර්ධන අමාත්‍ය බැසිල් 15 October 2013
අවසන් සටනේදි ඇස් අහිමි සෙබලා ජීවිත සටන අරඹයි 2009 මැයි මාසයේ පුදුමාතලන් හි අවසන් සටන් මෙහෙයුමේදි සතුරු ප්‍රහාරයෙන් දැස් අහිමි වු යුද හමුදා ලාන්ස් කෝප්රල් උපුල් ඉන 15 October 2013
පෙර පාසල් අත්කම් දැක්ම ( ප්‍රදීප් චන්දන ඇල්පිටියේ සිට ) ඇල්පිටිය මිරිස්වත්ත එකමුතු සර්වෝදය පෙර පාසලේ දරු දැරියන්ගේ අත්කම් දැක්මක් ඇල්පිටිය මිරිස්වත්ත 15 October 2013
සී අයි විනය පරීක්ෂණයට ඇවිත් නෑ මහව නාගොල්ලාගම තම්මිටගම අක්කර හතර හමාරක ගස් ලබු වගාවක් කපා වැනසී යැයි කියන සිද්ධීයේ විනය පරීක්ෂණය සදහා මහව හිටපු ප්‍රධාන ප 15 October 2013
සජීව විජේවීරගේ පොත් දොරට වඩී ( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - මාධ්‍යවේදී වේරගොඩගේ සජීව විජේවීර පොඩිත්තන් වෙනුවෙන් ලියූ වැස්ස, හදහාමි, අලි බලන්න සවාරියක්, ක 15 October 2013
ජර මර අස්සේ රිය පදවන හැටි ආරක්ෂා කාරි ලෙස රිය පෑදවීමේ විශේෂ එක්දින පාඨමාලාවක් ඉතාලි රජයේ අනුබද්ධිත ආයතනයක් විසින් රෝමයේදී පැවැත්වීමට නියමිතය. ලෝක ප්‍ර 15 October 2013
කටානියා කඨිනය සති අන්තයේදී සිසිලි කටානියා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම ලබන 19 හා 20 යන දෙදිනෙහි පුරාම පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. විහාරාධිපති 15 October 2013
වතුරු අනතුරු පාඩමක් පානදුරේ ජලයෙන් සිදුවන හදිසි ආපදාවන්හිදී සාමාන්‍ය ජනයා බේරා ගන්නා අයුරු පෙර පුහුණූ වීම් වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පානදුර මුහු 15 October 2013
බත් කට හිර වු දරුවාට පෙට්‍රල් දීලා උගුරේ බත් සිර වු මාස පහළොවක මල්ලීට වතුර යැයි සිතා හත් හැවිරිදි අක්කා ප්ලාස්ටික් බෝතලයක තිබු පෙට්‍රල් පෙවීමෙන් පසු මල්ලී මි 15 October 2013
දෙපිරිසක් පී සී සිරුර ඉල්ලති වෙනප්පුව සුදුවැල්ල හතරමං හන්දියේදී යතුරුපැදියක් හා කැරවන් රියක් ගැටීමෙන් මිය ගිය යතුරුපැදිකරු වු පොලිස් කොස්තාපල්ගේ දේහය ඉ 15 October 2013
කසිප්පු නඩුවේ පොලිස් තුන්දෙනාට ඇප කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සඳහා කසිප්පු පෙරන්නෙක්ගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා රුපියල් දහඅටද 15 October 2013
මංගල බාරවේ එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගර සභාව අසළදී පසුගියදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට පොලීසීයට අවශ 15 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 15) බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ නැගෙ 15 October 2013
ගම්පහ සහකාර පොලිස් අධිකාරීට එරෙහි පැමිණිල්ලක් වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට එරෙහිව මිරිස්වත්තේ සිට බියගම දක්වා සංවිධානය කළ රිය පෙරහර නොපත්ව 14 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026