වව්නියාව පම්පෙමඩු හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් වරයෙක් හෙරොයින් ග්‍රෑම් තුනක් සමග අත්අඩංගුවට ගත් බව උතුරුමැද පොලිස්පති විශේෂ ඒකකය කියයි.
ඔහුට කුඩු ගෙන ආ පුද්ගලයාද කුඩු සමඟ අත් අඩංගුවට ගෙන තිබේ.
වව්නියාව පම්පෙමඩු හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් වරයෙක් හෙරොයින් ග්‍රෑම් තුනක් සමග අත්අඩංගුවට ගත් බව උතුරුමැද පොලිස්පති විශේෂ ඒකකය කියයි.
ඔහුට කුඩු ගෙන ආ පුද්ගලයාද කුඩු සමඟ අත් අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොරු චෝදනාවක් වෙන්නත් පුළුවං හරියටම දන්නේ නැහැ.මේක පිළිගන්න අමාරුයි (දිල්)
ඊට ඉස්සෙල්ල කුඩු ලංකාවට ගෙන එන මුදලාලිලා ඇල්ලුවොත් මොකද (දී)
හමුදාවත් කුඩු කරන්නයි මෙයාල හදන්නේ (දී)
අයියෝ. මොකක්ද මේ අපේ විරෝධාර රණවිරුවන් කියල කිවුව මගේ වීර සෙබල සහෝදරයන්ට වෙන්නේ.? අනේ අයියලා පුද්ගලික ලාභය ගැන හිතලා අපි ලබපු ජය බාල්දු කරන්නට එපා. හැමෝම එක වගේ නොවෙයි කියල මම දන්නවා. නමුත් කෙනෙක් කල වරදට සමස්තයටම දොස් අහන්න වෙනවා. (දී)
නියමයිනේ.. හමුදා නිලධාරියෝ හෙරොයින් කුඩු ගෙනියනකොට පොලිසියෙන් අල්ල ගන්නවා, පොලිස් නිලධාරියෝ ගංජා ගෙනියනකොට හමුදාවෙන් අල්ල ගන්නවා, දෙසපාලකයෝ කුඩු කන්ටේනර් ගණන් ආනයනය කරනකොට රේගුවෙන් අල්ලගන්නවා, අන්තිමට උසාවියෙන් පොඩි දඩයකට යටත් කරලා විත්තිකරුවන් නිදහස් කරනවා, (දී)
හිතන්ඩ බැරි පුද්ගලයෝ තමා දැන් මේ වැඩ කරන්නේ? මේක දැන් වසංගතයක්..අනේ අපේ දරු පරපුර... (දී)
ලුතිනන් කර්නල් කුඩුම කුඩු.ඔචර හොඳ රෑන්ක් එකක් තිබිලත් පහත්ම පහත ක්‍රියාවක්නේ මෙයා කරලා තියෙන්නේ.දෙකක් නැහැ අවුරුදු විස්සක් වත් කළු ගල් කඩන්න වෙයි. (දී)
මේවාට හමුදා නිතිය නැද්ද (දී)
මකුනෙක් කෑවා කියලා ඔක්කොම මකුණෝ මරණ එක හොද නැහැ නේද (දී)
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
හැම දෙනාම සැක කරුවෙකු වරදකරුවෙකු ලෙස සලකන්නේ ,මෙම හමුදා නිලධාරියා යම්අයකු ඇටවූ උගුලකට අහු උනාද කවුද දන්නේ.!! කරුණාකර වරදකරු බවට ඔප්පු වනතෙක් අපහාස කිරීමෙන් වලකින්න. .නවසීලන්ත වීරේ (දී)
හමුදාවට ගිය කලක්. (දී)
කවුද දන්නේ මෙයාව අමාරුවේ දාන්න කරපු ගැටයක්ද කියල. අද රටේ තියෙන්නෙම ඔය වගේ දේවල්.(දිල්)
මේ දේවල්වලට නීතීමය පියවර ගන්න .උපරිම දඩුවම් ලබා දෙන්න(දිල්)
ඡාතියේ මුරදේවතාවෝ කියල කියන්න බැරි වෙයි ද ඉදිරියෙදි (දිල්)
අපි කොහොමද රට ගැන විශ්වාසයක් තියන්නේ (දී)
මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ (දී)
උසස් හමුදා නිලදාරියෙක් හැසිරෙන විදිහද මේ (දී)
පොලිස් දැලට හල්මස්සෙක්මයි අසුවෙන්නේ ඒ දැලට තෝරු මෝරු අසුවෙන්නේ නැද්ද ? (දී)
මෙහෙව් රටක් ගැන ලෝකේ කොහෙවත් අපි නම් අහල නොමැත.චික් විතරක් . (දී)
කුඩු කන්ටේනේර් ගෙනාපු කෙනාව අල්ලන්න බැරි මොකද?????? (දී)
කොතන හිටියත් සමහරැන්ගෙ ජන්ම ගති අත්අරින්න බැහැනෙ...එහෙම කියල ඉතිං මුලු හමුදාවටම දොස් කියන එක නම් අනුමත කරන්න බැහැ. (දී)
ආරියසේන. මෝරු අල්ලන්ඩ දැල් දාන්නේ කවුද? නමුත් පොලිස් දැලට නං කොයි තල්මහත් අහුවෙනවා කියල මතක තියාගන්ඩ. (නදී)
අහු උනාද තරහට දාලද කියලා කොහොමද දන්නේ? (නදී)