උතුරුමැද පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ජනක අධිකාරී මහතා කිසියම් පිරිසක් විසින් රඳවාගෙන සිටින්නේදැයි සොයා බලන ලෙස උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති රන්ජිත් පද්මසිරි මහතා කැකිරාව පොලීසියට අද නියෝග කළේය. පවුලේ සමීප නෑයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇත.
කැකිරාව පොලීසිය කළ පරීක්ෂණයේදී සොයාගෙන ඇත්තේ අසනීප තත්ත්වයෙන් පසුවන අධිකාරී මහතාගේ හිතවතුන් පිරිසක් කළක් තිස්සේ වෙද හෙද කම් කළ බවයි.
මෑතකදී ඔහුගේ සහෝදරියක පැමිණ අධිකාරී මහතා වෙනත් නිවසකට රැගෙන ගොස් වෙද හෙදකම් කළබව ද පොලීසිය පවයසයි.
දෙදෙනාම අවිවාහකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ධානේ මන්ත්‍රීන් ට දැන් අපලද? අපරාදේ බස්නාහිර හා දකුණු පළාත් විසුරුවා හැරියේ. සමහර විට ජිනීවා ප්‍රශ්නයෙන් පස්සේ චන්දෙ තියන්න ගියා නම් දැන් ලැබෙන්න තියෙන ටිකවත් නොලැබෙයි කියල හිතෙන්න ඇති. (දී)
එතකොට ආරක්ෂකයොත් සමග ද දන්නා නෑ හිර කරගෙන ඉන්නේ. අනේ පව් කියල හිතෙනවා. (දී)