- පිළියන්දල 14 හැවිරිදි දැරියක ගැබිණියක කළ 18 හැවිරිදි පෙම්වතා සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ද අත්අඩංගුවට ගත් පොලිසිය ඇයට සායන කාඩ්පතක් නිකුත් කළ පවුල් සෞඛ්‍ය සේවිකාව හා ඇයට වයස සම්පූර්ණ වූ පසු ඇය විවාහ කරගන්නා බවට ඇගේ පෙම්වතා ලවා ප්‍රකාශයක් ගත්තැයි කියන සාමා විනිසුරුවරයකු ද සොයයි.
දැරිය මාස දෙකහමාරක ගැබිනියකි.
- මැදවච්චියේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල ඇරී ගෙදර එද්දී නිවස ළඟඳී පැහැරගෙන ගොස් ඇතැයි ඇගේ මව මැදවච්චිය පොලිසියට පැමිණිලි කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයතිස්සගේ අදහස මාත් අගය කරනවා.(නදී)
අනේ කාලේ වනේ වාසේ (දී)
වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද මේ වග.(නදී)
දැන් ඉතින් මේ ප්‍රශ්නය පොලිසියට විසඳන්න පුළුවන් ද ? මේ විඳියට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද ? (දිල්)
නුගත් කමයි දුප්පත් කමයි නිසයි මේවා සිද්ද වෙන්නේ. (දී)
නුගත් කමටයි දුප්පත් කමටයි හෙනහුරා පාත් කලේ මේ දුර්දාන්ත පාලන ක්‍රමයයි කියල ලිව්වොත් අපරාධය ට ගොදුරු වූ අයට යම් සාධාරණයක් ඉටුවේවි. (අ)
ස්ත්‍රී දූෂණ කරන අයගේ ලිංගක අවයවය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කළ යුතුයි. එ විට ආයේ කිසිකෙනෙක් මෙ රටේ ස්ත්‍රී දූෂණය නොකරාවි. එහෙම නැතිව කවදාවත් මෙරටේ ස්ත්‍රී දූෂණ නැවැත්විය නොහැක.(අ)
ජයතිස්සගේ කතාව ඇත්ත. නැතිනම් මේ රටේ ස්ත්‍රී දුෂණය කවදාවත් නැතිකරන්න බැරිවේවි. (අ)
මේස ලාච්චුව උපයෝගී කරගෙන මෙවන් යට දිය හැකි දඬුවමක් අපේ පොලීසිවල ඒ කාලයේ තිබුනා. (අ)
ජයතිස්සගේ අදහස හුගක් හොදයි. (දිල්)