- මීගමුවේ ඒත්තුකාලේ හෝටලයක සිටි ඉන්දියා ජාතිකයකු වල්ලපට්ටා කිලෝ හයක් සමග අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
- මැයි 11 හා 17 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල් විහාරයේ දී පැවැත්වීමට යයි
- 2016 සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට ''ස්පෝකන් ඉංග්ලිෂ්" කථනය හා සවන්දීම වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ පරීක්ෂණයට ලකුණු 20ක් ලබාදිමට නියමිතය
- නොම්මර තහඩුවක් නැති තුන් රෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි වල්ලපට්ටා කොටන් 2ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට ගැනීමට පානදුර පොලිසිය අද සමත් විය පානදුර පින්වල දී අත්අඩංගුවට ගත් මොවුන් අද අඩිකරණයට ඉදිරිපත කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එක එක කාලෙට එක එක රැලි එනවා. එක කාලයක් රත්නපුරේ පැත්තේ පස් ගෙනල්ල මැණික් ගැරුවා. ඊට පස්සේ ඇලි සත්තු.දැන් ගෝනවල පැත්තේ ඉඩම් පිස්සුවයි වල්ලපට්ට පිස්සුවයි (අ)
වල්ල පට්ටා වලට ප්‍රචාරය දුන්නේ මාධ්‍ය ම තමා. (අ)
මෙහෙම කරන ඉන්දියානු වන්ව අල්ලා පට්ට ගහන්න ඕනේ. (අ)