අද අලුයම ගින්නකින් විනාශයට පත් වූ පුන්ඩලුඔය නගරයට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධිමත් සැලැස්මක් යටතේ නගරය යළි ගොඩ නගරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
මේ ගින්නෙන් කඩකාමර 30ක් පමණ විනාශ වී ඇතැයි සිංහල හා දෙමළ ව්‍යාපාරිකයෝ කීහ.
අවිධිමත් ලෙස කළ ඉදිකිරීම් ගින්නට හේතු වන්නට ඇතැයි ජනපති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මම නෙමෙයි ගිනි තිබ්බේ....! (දිල්)
නිසි පිළිවෙලක් නැති එක තමයි හේතුව (දී)
පිළිවෙලකට නගරය හදන්න . (දී)
සියලුම කඩ විදි, කුඩා නගර සහ නගර භූ විෂමතා අනුව සුළු සුළු වෙනස් ඇතිකරමින් හැකිතාක් දුරට එකම සැලැස්මකට අනුව නිර්මාණය කිරීමෙන් අලංකාරයක් ලැබෙනවාක් මෙන්ම විනාශයද අවම කර ගැනීමට හැකිවනු ඇත. ජපානයේ සෑම ගමක්ම නගරයක්ම එකම වගේ. (දී)
ගිනි දෙවියෝ පාරට බැහැලා? (දිල්)