මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමෙන්තුව අද පත් කර ගැනිණි.
විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උපදෙස් පරිදි ඡන්දයක් පවත්වා අපෙක්ෂයින් 250ක් අතරින් සිසු මන්ත්‍රිවරුන් 95 දෙනෙකු තෝරා පත් කර ගැනිමට යයි.
මෙම ඡන්ද විමසිම නිරික්ෂණය සදහා මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි ගොඩමුන්නේ මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු මේ දරුවො.. පස් පවු ම කරන වැඩකට පාසලේදිම පුරුදු කරනව . සමාජ සේවකයන් තෝරාගන්න වැඩපිලිවෙලක් හැදුව නං හොඳයි තරගයකින් තොරව... (අ)
ඉදිරිපත් වු සියළුම සිසුන්ට මාගේ සුභ පැතුම් (දිල්)
ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද හැටිද මම දන්නේ නැහැ ,ලෝකේ කොහෙවත් නැති විකාර තමයි කරන්නේ. (දී)
ඉස්කෝලේ ඉදන්ම වැරදි ආදර්ශයක් දෙන්නේ.පාසලේ සිසුන් 4000 සිටිනවායි සිතමු.4000 බෙදීම 95 =42.1 .සිසුන් 4000 කට මන්ත්‍රී සිසුන් 42 යි. මීට වැඩිය හොදයි ඔක්කොම සිසුන් මන්ත්‍රීලා කරලා දැම්මනම්. හොද නැද්ද පරණ ආසන ක්‍රමයට වගේ, මන්ත්‍රී සිසුන් කීප දෙනෙක් පත් කර ගත්ත නම්. (අ)
පිස්සු හොද එක. (අ)