ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත්කර තිබූ යතුරු පැදියක ඇන්ජිමක් ගලවා විකිණීමට තැත්කළැයි සැකපිට උසාවි මුකරැවෙක් හා බයිසිකල් වැඩපළක සේවකයෝ දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නඩු අහල ඉවර වෙනකොට වාහන දිරලා පොලවට පාස්වෙලා ඉවරයි. ඒක නිසා ඔහු හිතන්න ඇති ඇන්ජිමෙන් වත් වැඩක් ගන්න.(නදී)
මරු..,වැටයි නියරයි යමරෙට ගොයම කාපු හැටි.උල තියන්නයි වටින්නේ. (දී)
ඕකනේ කියන්නේ එන්ජිම වැඩක් නැහැ (දී)
නියමයි , නඩුවට ඕන කරන්නේ බිසිකලය නෙන් නම්, එන්ජිම මොකටද?......මොහුට උසස්වීමක් දෙන්න වටිනවා, කැකිල්ලේ රජු ලගත් මෙයා මෙම තනතුරම දරල ඇති , (දී)