පුත්තලම සහිරා ජාතික පාසලේ ලබන 23 වැනි දා ප්‍රභූවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ බෝබයක් පුපුරවන බවට සිසුවකුගේ නමින් ඉංග්‍රීසියෙන් පොලිසියට එවූ ලිපිය එම සිසුවා අමාරුවේ දැමීමට කළ වැඩක් බව පොලිසිය කියයි.
එම ශිෂ්‍යයාට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකකම ලබා දීමට තිබූ බව පාසල් ආරංචි කියයි.
ලිපිය එවූ පුද්ගලයන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් ඇමරිකාව වගේ (දී)
හතුරන්ට පාඩමක් ඉගෙන ගන්න ඒ ළමයාටම නිසි තැනම දිය යුතුයි. (දී)
පෞද්ගලික කොන්තරයක්ද කොහෙද (දී)
කෙනෙකුගේ දියුණුවක්,උසස්වීමක් දැකීමට අකමැති අයගේ ක්‍රියාවක්(දිල්)
අනේ පවු අහිංසක ළමයා (දිල්)