කහටගස්දිගිලියේ පාසලක දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  උප ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාස කිහිපයකට පෙර මෙම පාසලේ සිටියදී උප ගුරුවරයා මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද  දැන් ඔහු ඒ පැත්තේ වෙනත් පාසලකට මාරු වී ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.